thushara samarawickrama physics books A/L kuppiya store delivery

Physics | භෞතික විද්‍යාව පසුගිය ප්‍රශ්න පත්‍ර ව්‍යුහගත විවරණය (2023) – තුෂාර සමරවික්‍රම (Thushara samarawikrama)

රු980.00

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව ව්‍යුහගත විවරණය කතෘ තුෂාර සමරවික්‍රම, thushara samarawickrama physics books. අපොස උසස් පෙළ භෞතික විද්‍යාව 1995 – 2023 ව්‍යුහගත ප්‍රශ්න විවරණය ග්‍රන්ථය තුෂාර සමරවික්‍රම (B.Sc.(University of Peradeniya)) විසින් රචනා කර ඇත. උසස් පෙළ භෞතික විද්‍යාව ii ප්‍රශ්න පත්‍රයේ A කොටසට පිළිතුරු සපයන ආකාරය මෙමගින් සරලව විවරණය කර ඇත. උසස් පෙළ විෂය නිර්දේශය තුළ නියම කර ඇති ප්‍රායෝගික පරීක්ෂණ සියල්ල මෙහි පළමුව ඇතුළත් කර ඇත. ඒ අනුව ප්‍රායෝගික පරීක්ෂණ 43ක් මෙහි අන්තර්ගතය. එම පරීක්ෂණවලදී අනුගමනය කරන සම්මත ක්‍රමවේදයන්ද මෙහි දක්වා ඇත. ඒ සඳහා ජාතික අධ්‍යාපන ආයතනය මඟින් නිකුත් කර ඇති භෞතික විද්‍යා ප්‍රායෝගික පරීක්ෂණ මාලාව පදනම් කරගෙන ඇත. එක් එක් පරීක්ෂණය සඳහා වැදගත් කරුණු එම පරීක්ෂණය අගට දක්වා ඇත. 1995 සිට 2023 වසර දක්වා අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව සඳහා ලැබුණු සියලු ව්‍යුහගත ප්‍රශ්න සඳහා පිළිතුරු ලියන ආකාරය සිද්ධාන්ත සහිතව සරලව පැහැදිලි කර තිබීම මෙහි ඇති සුවිශේෂී ලක්ෂණයකි.

Availability: 40 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව ව්‍යුහගත විවරණය කතෘ තුෂාර සමරවික්‍රම, thushara samarawickrama physics books. අපොස උසස් පෙළ භෞතික විද්‍යාව 1995 – 2023 ව්‍යුහගත ප්‍රශ්න විවරණය ග්‍රන්ථය තුෂාර සමරවික්‍රම (B.Sc.(University of Peradeniya)) විසින් රචනා කර ඇත. උසස් පෙළ භෞතික විද්‍යාව ii ප්‍රශ්න පත්‍රයේ A කොටසට පිළිතුරු සපයන ආකාරය මෙමගින් සරලව විවරණය කර ඇත. උසස් පෙළ විෂය නිර්දේශය තුළ නියම කර ඇති ප්‍රායෝගික පරීක්ෂණ සියල්ල මෙහි පළමුව ඇතුළත් කර ඇත. ඒ අනුව ප්‍රායෝගික පරීක්ෂණ 43ක් මෙහි අන්තර්ගතය. එම පරීක්ෂණවලදී අනුගමනය කරන සම්මත ක්‍රමවේදයන්ද මෙහි දක්වා ඇත. ඒ සඳහා ජාතික අධ්‍යාපන ආයතනය මඟින් නිකුත් කර ඇති භෞතික විද්‍යා ප්‍රායෝගික පරීක්ෂණ මාලාව පදනම් කරගෙන ඇත. එක් එක් පරීක්ෂණය සඳහා වැදගත් කරුණු එම පරීක්ෂණය අගට දක්වා ඇත. 1995 සිට 2023 වසර දක්වා අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව සඳහා ලැබුණු සියලු ව්‍යුහගත ප්‍රශ්න සඳහා පිළිතුරු ලියන ආකාරය සිද්ධාන්ත සහිතව සරලව පැහැදිලි කර තිබීම මෙහි ඇති සුවිශේෂී ලක්ෂණයකි. අවශ්‍ය රූප සටහන් පවා එක් කරමින් කළු – සුදු මුද්‍රණයෙන් යුක්තව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 136කින් යුක්තය.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

#AL #kuppiya #store #kuppiyastore #chemistry#advancedlevel #books #delivery

Weight 0.326 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.