dhara widyuthaya mcq 1000 thushara shamarawikrama delivery

Physics | ධාරා විද්‍යුතය ගැටළු 1000 – තුෂාර සමරවික්‍රම (Thushara samarawikrama)

රු980.00

අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව ධාරා විද්‍යුතය විසඳූ ගැටළු 1000ක් කතෘ තුෂාර සමරවික්‍රම. අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව, ධාරා විද්‍යුතයට අදාළව තුෂාර සමරවික්‍රම (B.Sc.(University of Peradeniya)) විසින් මෙම කෘතිය රචනා කර ඇති අතර ධාරා විද්‍යුතය ඒකකයේ අනු කොටස් අනුව වෙන වෙනම ගැටළු 1000ක් සහ පිළිතුරුද ලබාගන්නා අයුරුද විස්තර කර ඇත,dhara widyuthaya mcq.

අන්තර්ගතය

  • ඕම් නියමය, සමක ප්‍රතිරෝධය හා වින්ස්ටන් සේතු මුලධර්මය
  • කෝෂ පද්ධති
  • ගැල්වනෝමීටරය 
  • විද්‍යුත් ශක්තිය හා ජවය
  • ගැල්වනෝමීටර
  • විභව මානය සහ මීටර්සේතුව
යන උප ඒකකවල මුල් කොටස් මඟින් සිද්ධාන්ත ආවරණය කර ඇති අතර අනතුරුව ඊට අදාළ අභ්‍යාස ක්‍රමයෙන් ඉදිරියට යාමේදී සංකීර්ණ ගැටළු වන ලෙස ඉදිරිපත් කර ඇත. අවසානයේ ප්‍රශ්න 200ක් බහුවරණ ප්‍රශ්න පත්‍ර 04ක් ලෙස ලබා දී ඇත. ආදර්ශ ප්‍රශ්න පත්‍ර 04ට අදාළ පිළිතුරු සහ පිළිතුරකට හිමිවන ලකුණු ප්‍රමාණයද ඇතුළත් කර ඇති නිසා තමන්ට තමන්ගේ මට්ටම තීරණය කිරීමටද අවස්ථාව උදා වේ. අවශ්‍ය රූපසටහන් පවා එක් කරමින් කළු – සුදු මුද්‍රණයෙන් යුක්තව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 197කින් යුක්තය.

Availability: 27 in stock

Need help? Chat via Whatsapp

Product Description

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

#AL #kuppiya #store #kuppiyastore #chemistry#advancedlevel #books #delivery

Weight 0.450 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.