sinhala lekana wyawaharaya A/L kuppiya store home delivery

Sinhala | සිංහල ලේඛන ව්‍යවහාරය (අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්මේන්තුව)

රු100.00

අ.පො.ස. උසස් පෙළ සිංහල ලේඛන ව්‍යවහාරය – උපදේශ සංග්‍රහය. මෙම සිංහල ලේඛන ව්‍යවහාරය උපදේශ සංග්‍රහය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්මේන්තුව විසින් අතිරේක කියවීම්
පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. අක්ෂර වින්‍යාසය, පද සාධන රීති, වචන මාලාව, පද වෙන් කිරීම, විරාම ලක්ෂණ, ක්‍රියාකාරක පද සම්බන්ධය යන අංශ ඔස්සේ සංග්‍රහ කෙරුණු
රීති මාලාවක් සහ නිවැරදි අක්ෂර වින්‍යාසයකින් යුක්ත වචන මාලාවක් අන්තර්ගතය. පිටු 180ක් වන පරිදි මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින්
මුද්‍රණය කර ඇත, sinhala lekana wyawaharaya.

Availability: 12 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ සිංහල ලේඛන ව්‍යවහාරය – උපදේශ සංග්‍රහය. මෙම සිංහල ලේඛන ව්‍යවහාරය උපදේශ සංග්‍රහය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්මේන්තුව විසින් අතිරේක කියවීම්
පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. අක්ෂර වින්‍යාසය, පද සාධන රීති, වචන මාලාව, පද වෙන් කිරීම, විරාම ලක්ෂණ, ක්‍රියාකාරක පද සම්බන්ධය යන අංශ ඔස්සේ සංග්‍රහ කෙරුණු
රීති මාලාවක් සහ නිවැරදි අක්ෂර වින්‍යාසයකින් යුක්ත වචන මාලාවක් අන්තර්ගතය. පිටු 180ක් වන පරිදි මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින්
මුද්‍රණය කර ඇත, sinhala lekana wyawaharaya.

G.E.C. Advanced Level Sinhala Writing Practice. Department of Education Publications. Compiled in terms of spelling, word formation rules, vocabulary, word separation, punctuation, adverbial relation. Contains a set of rules and a vocabulary with correct spelling.

Buy similar products : here1250

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.340 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.