Aruna bandara chemistry viwarana A/L kuppiya store delivery

Chemistry | රසායන විද්‍යාව බහුවරණ විවරණය (2007-2023) – අරුණ බණ්ඩාර

රු2,700.00

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව. රසායන විද්‍යාව බහුවරණ විවරණය. 2007 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව පසුගිය බහුවරණ විභාග ප්‍රශ්න පත්‍ර මෙහි ඇතුළත්ව ඇති අතර ඒ සෑම ප්‍රශ්නයක් සඳහාම විස්තරාත්මක ලෙස විවරණය කරන ලද පිළිතුරු ඇතුළත්ව ඇත.  2019 නව විෂය නිර්දේශයට අනුව සකස් කර ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීම තුළින් සිසුන්ගේ සිද්ධාන්තමය දැනුම පමණක් නොව විභාගයේදී ලැබෙන ප්‍රශ්න රටා අවබෝධ කර ගැනීමටද සිසුන්ට හැකියාව ලැබේ. රූප සටහන් ඉතා පැහැදිලිව ඉදිරිපත් කර ඇත.පිටු 1303 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.ගුරු සිසු දෙපාර්ශයටම පරිහරණයට පහසුවන ආකාරයෙන් මෙම ග්‍රන්ථය නිමවා ඇත, Aruna bandara chemistry viwarana.

Availability: 6 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව. රසායන විද්‍යාව බහුවරණ විවරණය. 2007 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව පසුගිය බහුවරණ විභාග ප්‍රශ්න පත්‍ර මෙහි ඇතුළත්ව ඇති අතර ඒ සෑම ප්‍රශ්නයක් සඳහාම විස්තරාත්මක ලෙස විවරණය කරන ලද පිළිතුරු ඇතුළත්ව ඇත.

2019 නව විෂය නිර්දේශයට අනුව සකස් කර ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීම තුළින් සිසුන්ගේ සිද්ධාන්තමය දැනුම පමණක් නොව විභාගයේදී ලැබෙන ප්‍රශ්න රටා අවබෝධ කර ගැනීමටද සිසුන්ට හැකියාව ලැබේ. රූප සටහන් ඉතා පැහැදිලිව ඉදිරිපත් කර ඇත.පිටු 1303 කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.ගුරු සිසු දෙපාර්ශයටම පරිහරණයට පහසුවන ආකාරයෙන් මෙම ග්‍රන්ථය නිමවා ඇත, Aruna bandara chemistry viwarana.

G.E.C. Advanced Level Chemistry. Chemistry Multiple Choice Commentary. From the year 2007 to the year 2023 G.E.C. A Level Chemistry Past Multiple Choice Exam Papers are included here with detailed annotated answers for each question.

2019 is prepared according to the new syllabus. This book has been written by Mr. Aruna Bandara Ranatunga, who is a special graduate in chemistry from the University of Peradeniya. By using this book, students will be able to understand not only the theoretical knowledge but also the pattern of questions that will be given in the exam. The illustrations are presented very clearly.

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.990 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.