Kabanika sansleshana aruna bandara A/L kuppiya store delivery

Chemistry | කාබනික සංස්ලේෂණ (නාමකරණය සහ සමාවයවිකතාව පිළිතුරු සහිතයි) – අරුණ බණ්ඩාර

රු1,600.00

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව කාබනික සංස්ලේෂණ – නාමකරණය සහ සමාවයවිකතාව. මෙම ග්‍රන්ථය තුළින් උසස් පෙළ විෂය නිර්දේශය තුළ හැදෑරිය යුතු සියලුම කාබනික සංස්ලේෂණ, IUPAC නාමකරණය හා සමාවයවිකතාවය සඳහා වන ගැටළු වෙන වෙනම පෙළගස්වා ඇත, Kabanika sansleshana aruna bandara.
එමෙන්ම කාබනික රසායනයේ සංකීර්ණ සංස්ලේෂණ විශාල ප්‍රමාණයක් සහ ඒවායේ පිළිතුරු මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත කර ඇත. නව විෂය නිර්දේශයට අනුකූල 2019 සිට ඉදිරියට පැවැත්වෙන විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත.
රසායන විද්‍යාව නව විෂය නිර්දේශයේ 6,7,8,9 සහ 10 යන ඒකක තුළ අන්තර්ගත කාබනික රසායනය සඳහා පරිශීලනය කළ යුතු ග්‍රන්ථයක් ලෙස මෙය දැක්විය හැකිය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 343කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Availability: 9 in stock

Need help? Chat via Whatsapp

Product Description

G.E.C. Advanced Level Chemistry Organic Synthesis – Nomenclature and Isomerism. In this book, all the organic synthesis, IUPAC nomenclature and isomerism problems to be studied in the Advanced level syllabus are lined up separately.

This book has been written by Mr. Aruna Bandara Ranatunga, who is a special graduate in chemistry from Peradeniya University. This 343-page book is printed in high-quality black-and-white printing.

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.525 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.