NIE agriculture dictionary A/L kuppiya store cash on delivery

Agriculture | කෘෂි විද්‍යාව – විස්තරාත්මක පාරිභාෂික ශබ්දකෝෂය

රු275.00

අ.පො.ස උසස් පෙළ කෘෂි විද්‍යාව විස්තරාත්මක පාරිභාෂික ශබ්දකෝෂය. මෙම කෘෂි විද්‍යාව පරිශීලන ග්‍රන්ථය ජාතික අධ්‍යාපන ආයතනය (තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව – විද්‍යා හා තාක්ෂණ පීඨය) විසින් සම්පාදනය කර ඇත. කෘෂි විද්‍යාව සිංහල මාධ්‍යයෙන් හදාරන්නන් සඳහා අවශ්‍යව ඇති අඩුව පිරිමසාලීමට මෙම ග්‍රන්ථය මනා පිටුවහලක් වේ. මෙම ග්‍රන්ථය සකස් කිරීම සඳහා කෘෂි විද්‍යා ගුරුවරුන්, කෘෂි ගුරු උපදේශකවරුන්, කෘෂි අධ්‍යාපන නිලධාරීන්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්, ජාතික අධ්‍යාපන ආයතනයේ තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුලු කාර්ය මණ්ඩලයක් සම්බන්ධ වී ඇත, NIE agriculture dictionary.

Availability: Out of stock

Product Description

මෙහි අනුගමනය කොට ඇති රීතිය වන්නේ ඉංග්‍රීසි වචනය මුලින් ඉදිරිපත් කිරීමත්, ඊට අනුරූප සිංහල වචනය ඊළඟට දක්වා එහි අර්ථය ඉන්පසු පැහැදිලි කිරීමත්ය. ඊට අමතරව වඩාත් වැදගත් තැන්වල පින්තූර මගින්ද අවශ්‍ය තොරතුරු තහවුරු කර ඇත. පිටු 203කින් යුක්ත මෙම කෘෂි විද්‍යාව විස්තරාත්මක පාරිභාෂික ශබ්ධකෝෂය නම් ග්‍රන්ථය පරිහරණයට පහසු ආකාරයේ ග්‍රන්ථයක් ලෙස සකසා ඇත.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

The largest collection of past exam questions and answers for A / L students in Sri Lanka. Collection of Sample Question Papers. Inter-Provincial Question Papers. short note books. Collection of books by the Department of Educational Publications and the National Institute of Education.

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.335 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.