S withanage gatalu wisandum ICT book A/L kuppiya store delivery

ICT | ගැටළු සහ විසදුම් – බහුවරණ 1000+, ව්‍යුහගත හා රචනා ආදර්ශ ප්‍රශ්න 500+, වීඩියෝ පැහැදිලි කිරීම් සමඟ – S. විතානගේ (S. withanage)

0 customer reviews
Sold: 154

රු1,600.00

අ.පො.ස. උසස් පෙළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය ගැටළු සහ විසදුම්. නව විෂය නිර්දේශයට අනුකූලව සමස්ථ විෂය නිර්දේශයම ආවරණය කර ඇත. 2024 නවතම මුද්‍රණය වේ. ඒකක 13ට අනුව බහුවරණ ප්‍රශ්න 1000කට අධික සංඛ්‍යාවක් ප්‍රශ්නයට අදාළ පිළිතුරු පැහැදිලි කිරීම් සහිතව ඇතුළත් වී ඇත. මීට අමතරව ව්‍යුහගත හා රචනා ආදර්ශ ප්‍රශ්න 500කට අධික ප්‍රමාණයක් පිළිතුරු පැහැදිලි කිරීම් සහිතව ඇතුලත් කර ඇත, S withanage gatalu wisandum ICT.

Availability: 7 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය ගැටළු සහ විසදුම්. නව විෂය නිර්දේශයට අනුකූලව සමස්ථ විෂය නිර්දේශයම ආවරණය කර ඇත. 2024 නවතම මුද්‍රණය වේ, S withanage gatalu wisandum ICT.

  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ මූලික සංකල්ප
  • පරිගණක පරිණාමය ගවේෂණය
  • පරිගනකයේ දත්ත නිරුපණය සහ සංඛ්‍යා පද්ධති
  • තාර්කික ද්වාර හා බූලිය වීජ ගණිතය
  • පරිගණක මෙහෙයුම් පද්ධති
  • දත්ත සන්නිවේදන හා පරිගණක ජාල තාක්ෂණය
  • තොරතුරු පද්ධති සංවර්ධනය
  • දත්ත සමුදාය පද්ධතීන් සැලසුම් කිරීම
  • පරිගණක ක්‍රමලේඛ භාෂා
  • බහු මාධ්‍ය තාක්ෂණය භාවිතයෙන් වෙබ් අඩවි නිර්මාණය කිරීම
  • සාර්ව ද්‍රව්‍ය අන්තර්ජාලය
  • ඊ – වාණිජ්‍ය සංකල්ප හා අන්තර්ජාල ව්‍යාපාර
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ නව නැඹුරුව

යන ඒකක 13ට අනුව බහුවරණ ප්‍රශ්න 1000කට අධික සංඛ්‍යාවක් ප්‍රශ්නයට අදාළ පිළිතුරු පැහැදිලි කිරීම් සහිතව ඇතුළත් වී ඇත. මීට අමතරව ව්‍යුහගත හා රචනා ආදර්ශ ප්‍රශ්න 500කට අධික ප්‍රමාණයක් පිළිතුරු පැහැදිලි කිරීම් සහිතව ඇතුලත් කර ඇත. තවද ඇතැම් ප්‍රශ්න වීඩියෝ පාඩම් මාර්ගයෙන් පැහැදිලි කර ඇත. මෙම ග්‍රන්ථය පරිශීලන කරනු ලබන පාඨකයාට ප්‍රශ්නයට අදාළ පිළිතුර මනාව අවබෝධ කර ගැනීමට පහසුවන ආකාරයෙන් ග්‍රන්ථය රචනා කර ඇත. ප්‍රවීණ ග්‍රන්ථ කතෘ S. විතානගේ (MBCS, BIT, HDIT) මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පැහැදිලි රූප සටහන් ඇතුළත් කරමින් ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇති අතර පිටු 588කින් යුක්ත ව මෙම ග්‍රන්ථය රචනා කර ඇත.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

#AL #kuppiya #store #kuppiyastore #chemistry#advancedlevel #books #delivery

Weight 0.930 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.