NIE japanese language book A/L kuppiya store cash on delivery

Japanese | ජපන් සංස්කෘතිය (ජාතික අධ්‍යාපන ආයතනය)

0 customer reviews
Sold: 381

රු1,680.00

අ.පො.ස. උසස් පෙළ ජපන් භාෂාව. ජපන් සංස්කෘතිය. මෙම ජපන් භාෂා පෙළපොත සම්පාදනය කර ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජපන් අධ්‍යයන පර්යේෂණ මධ්‍යස්ථානය (Research Centre for Japanese Studies, University of Kelaniya) විසිනි, NIE japanese language book.

කතෘ මණ්ඩලය ලෙස මහාචාර්ය දිල්රුක්ෂි රත්නායක (මහාචාර්ය, නූතන භාෂා අංශය, කැළණි විශ්වවිද්‍යාලය), මිනිමි මුනකත (ජපන් භාෂා විශේෂඥ, ජපන් පදනම, ජපානය), දිල්ෂානි ජයතිලක (කථිකාචාර්ය, නූතන භාෂා අංශය, කැළණි විශ්වවිද්‍යාලය), නිමේෂා දයාරත්න (කථිකාචාර්ය,භාෂා අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය), ඉෂාර නුවන්සිරි (කථිකාචාර්ය, නූතන භාෂා අංශය, කැළණි විශ්වවිද්‍යාලය) දැක්විය හැකිය. මුද්‍රණය හා බෙදාහැරීම ජාතික අධ්‍යාපන ආයතනය විසින් සිදුකර ඇත.

Availability: 65 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ ජපන් භාෂාව. ජපන් සංස්කෘතිය. මෙම ජපන් භාෂා පෙළපොත සම්පාදනය කර ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජපන් අධ්‍යයන පර්යේෂණ මධ්‍යස්ථානය (Research Centre for Japanese Studies, University of Kelaniya) විසිනි, NIE japanese language book. කතෘ මණ්ඩලය ලෙස මහාචාර්ය දිල්රුක්ෂි රත්නායක (මහාචාර්ය, නූතන භාෂා අංශය, කැළණි විශ්වවිද්‍යාලය), මිනිමි මුනකත (ජපන් භාෂා විශේෂඥ, ජපන් පදනම, ජපානය), දිල්ෂානි ජයතිලක (කථිකාචාර්ය, නූතන භාෂා අංශය, කැළණි විශ්වවිද්‍යාලය), නිමේෂා දයාරත්න (කථිකාචාර්ය,භාෂා අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය), ඉෂාර නුවන්සිරි (කථිකාචාර්ය, නූතන භාෂා අංශය, කැළණි විශ්වවිද්‍යාලය) දැක්විය හැකිය. මුද්‍රණය හා බෙදාහැරීම ජාතික අධ්‍යාපන ආයතනය විසින් සිදුකර ඇත.

මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ ජපන් භාෂාව හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ජපන් සංස්කෘතිය පිළිබඳව වඩාත් පුළුල් අවබෝධයක් ලබා දීමේ සහ ජපානය පිළිබඳ සමීප හැඟීමක් ඇති කරවීමේ අරමුණින් සම්පාදනය කර ඇත. පාඨකයන්ට අධ්‍යයනයට පහසුවන ආකාරයෙන් සිංහල භාෂාවෙන් පැහැදිලි කිරීම් ද එකතු කර ඇත. පිටු 225කින් යුක්ත මෙම ග්‍රන්ථය වර්ණ ඡායාරූප සහිතව වේ.

Buy similar products : here1250

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.650 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.