Shopping Hotline: (+94) 077 909 26 90
Recent Viewed
You have no recent viewed item.
රු1,450.00
Availability: 10 in stock
ශිෂ්‍යයන්ට ඉගෙනීම පහසු කිරීම සඳහා විවිධ ආකාරයේ උදාහරණ විශාල ප්‍රමාණයක් ඇතුළත් කරමින්, පසුගිය විභාග ප්‍රශ්න ද පිළිතුරුද සහිතව එක් කරමින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති ගණිත පිළිබඳ ආචාර්ය කේ. එම්. ඩී. එස්. ජයතිලක මහතා විසින් මෙම කෘතිය රචනා කර ඇත. මෙම විෂය ස්වයංව ඉගෙනීමට හැකි ආකාරයට මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
මෙම කෘතිය අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල් විසින් පාසල් පුස්තකාල පොතක් වශයෙන් අනුමත කර ඇත. තර්කනය තුළින් මූලධර්ම ඔස්සේ ගැටලුවට පිවිසී, පිළිතුර කරා එළැඹෙන ආකාරය සෑම උදාහරණයකදීම අත්වැලක් ඇසුරින් පෙන්වා ඇත. මෙම ග්‍රන්ථයේ අන්තර්ගතයට අවධානය යොමු කළහොත් කොටස් 29කට බෙදා ඇත. අවශ්‍ය රූප සටහන් පවා ඉතාමත් පැහැදිලිව එක් කර ඇත. කළු – සුදු මුද්‍රණයෙන් මෙම කෘතිය යුක්ත වන අතර පිටු 269කින් යුක්ත වේ.
Buy similar products : here
download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.
අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.
Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.
Weight | 0.430 kg |
---|
Only logged in customers who have purchased this product may leave a review.
Reviews
There are no reviews yet.