A/L Chemistry professor Jayathilaka A/L kuppiya store home deliver

Chemistry | රසායන විද්‍යාව 09 කොටස – මහාචාර්ය W.D.W ජයතිලක (කර්මාන්ත සහ පාරිසරික රසායනය)

රු400.00

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව 09 කොටස, A/L Chemistry professor Jayathilaka. කොටස. අ.පො.ස. උසස් පෙළ 2019 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන  නව විෂය නිර්දේශයට අනුකුලව සකස් කර ඇත. මෙම ග්‍රන්ථය තුළින් කර්මාන්ත රසායනය සහ පාරිසරික රසායනය ඒකකයට  අදාළ සියලුම කොටස් ආවරණය කර ඇත. 

Availability: 24 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව 09 කොටස, A/L Chemistry professor Jayathilaka. කොටස. අ.පො.ස. උසස් පෙළ 2019 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන  නව විෂය නිර්දේශයට අනුකුලව සකස් කර ඇත. මෙම ග්‍රන්ථය තුළින් කර්මාන්ත රසායනය සහ පාරිසරික රසායනය ඒකකයට  අදාළ සියලුම කොටස් ආවරණය කර ඇත. 

  • කර්මාන්ත රසායනය යනු කුමක්ද?
  • s- ගොනුවේ මුලද්‍රව්‍ය ආශ්‍රිත කර්මාන්ත 
  • p- ගොනුවේ මුලද්‍රව්‍ය ආශ්‍රිත රසායනික  කර්මාන්ත 
  • d- ගොනුවේ මුලද්‍රව්‍ය  හා සංයෝග කීපයක පැවැත්ම, ඒවායේ නිස්සාරණය හා ප්‍රයෝජන 
  • බහුඅවයවක හා බහුඅවයවක කර්මාන්ත
  • ශාක ද්‍රව්‍ය මත පදනම් වූ රසායනික කර්මාන්ත කීපයක් 
  • පාරිසරික රසායනය යනු කුමක්ද?
  • ස්වභාවික චක්‍ර 
  • වායුගෝලය දූෂණය
  • ජලගෝලයේ දූෂණය

යන පාඩම් පිළිබඳව කරුණු පෙළගස්වා ඇත. රසායන විද්‍යාව පිළිබඳව මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව්. ජයතිලක(රසායනික විද්‍යා අංශය- ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය)  මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.පිටු 134කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

The largest collection of past exam questions and answers for A / L students in Sri Lanka. Collection of Sample Question Papers and collection of Inter-Provincial Question Papers. Short note books and collection of books by the Department of Educational Publications and the National Institute of Education.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

#AL #kuppiya #store #kuppiyastore #advancedlevel #books #delivery

Weight 0.365 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.