professor danapala practical geography A/L kuppiya store delivery

Geography | 12-13 ශ්‍රේණි ප්‍රායෝගික භූගෝල විද්‍යාව – ආචාර්ය ඒ. එච්. ධනපාල

රු1,350.00

අ.පො.ස. උසස් පෙළ ප්‍රයෝගික භූගෝල විද්‍යාව 12-13 ශ්‍රේණි නව නිර්දේශය  –  කතෘ ආචාර්ය ඒ. එච්. ධනපාල (නවසීලන්තයේ ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය) , professor danapala practical geography. අ.පො.ස උසස් පෙළ ප්‍රායෝගික භූගෝල විද්‍යාව විෂය නිර්දේශය ආවරණය වන පරිදි සිසුන්ට මෙන්ම ගුරුවරුන්ටද ප්‍රයෝජනවත් ග්‍රන්ථයක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. මෙම කෘතිය විස්තරාත්මක පරිච්ඡේද 14කින් සමන්විතය. 

Availability: 4 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ ප්‍රයෝගික භූගෝල විද්‍යාව 12-13 ශ්‍රේණි නව නිර්දේශය  –  කතෘ ආචාර්ය ඒ. එච්. ධනපාල (නවසීලන්තයේ ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය) , professor danapala practical geography. අ.පො.ස උසස් පෙළ ප්‍රායෝගික භූගෝල විද්‍යාව විෂය නිර්දේශය ආවරණය වන පරිදි සිසුන්ට මෙන්ම ගුරුවරුන්ටද ප්‍රයෝජනවත් ග්‍රන්ථයක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. මෙම කෘතිය විස්තරාත්මක පරිච්ඡේද 14කින් සමන්විතය. 

  • සිතියමේ ඉතිහාසය සහ පරිණාමය
  • ලෝකගෝලය සහ සිතියම
  • සිතියම් වර්ග සහ ප්‍රයෝජන
  • සිතියමක අන්තර්ගත තොරතුරු
  • භූ ලක්ෂණ සිතියමක ලක්ෂණ හඳුනාගැනීම
  • භූ ලක්ෂණ සිතියම් අධ්‍යයනය
  • ප්‍රස්ථාර සටහන් නිර්මාණය
  • මූලික සංඛ්‍යානය : දත්ත හඳුනාගැනීම
  • සංගහනය සහ නියැදිය
  • දත්ත විවරණය සහ විශ්ලේෂණය
  • කේන්ද්‍රික ප්‍රවණතා සහ අපකිරණ මිනුම්
  • භූගෝලීය තොරතුරු පද්ධති
  • දුරස්ථ සංවේදය
  • ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධති

සෑම පරිච්ඡේදයකම අන්තර්ගතය සැකසී ඇත්තේ උසස් පෙළ සිසුවාට ප්‍රමාණවත් සිද්ධාන්තමය කරුණු සහ විස්තර වලිනි. අවශ්‍ය තැන්හී ප්‍රයෝජනවත් සිතියම් සහ වර්ණ රූපසටහන් අන්තර්ගත කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 252කින් යුක්ත වේ. 

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

The largest collection of past exam questions and answers for A / L students in Sri Lanka. Collection of Sample Question Papers and collection of Inter-Provincial Question Papers. Short note books and collection of books by the Department of Educational Publications and the National Institute of Education.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

#AL #kuppiya #store #kuppiyastore #advancedlevel #books #delivery

 

Weight 0.400 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.