Thrikonamithiya Trigonometry Loney Sinhala A/L kuppiya store

Combined Maths | ත්‍රිකෝණමිතිය – එස්.එල්.ලෝනි (අධ්‍යාපන ප්‍රකාශන)

රු500.00

අ.පො.ස. උසස් පෙළ සංයුක්ත ගණිතයට අයත් ත්‍රිකෝණමිතිය, Thrikonamithiya Trigonometry Loney Sinhala. එස්.එල්.ලෝනි විසින් රචනා කරන ලද ත්‍රිකෝණමිතිය මෙම ග්‍රන්ථය  අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත.මෙම ග්‍රන්ථය තුළ නිදසුන් අතිවිශාල සංඛ්‍යාවක් ඇතුළත්ව ඇත.  පාඩම් වලට අදාළ අභ්‍යාස සහ පිළිතුරු   ඇතුළත්ව ඇත.

Availability: 23 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ සංයුක්ත ගණිතයට අයත් ත්‍රිකෝණමිතිය, Thrikonamithiya Trigonometry Loney Sinhala. එස්.එල්.ලෝනි විසින් රචනා කරන ලද ත්‍රිකෝණමිතිය මෙම ග්‍රන්ථය  අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත.මෙම ග්‍රන්ථය තුළ නිදසුන් අතිවිශාල සංඛ්‍යාවක් ඇතුළත්ව ඇත.  පාඩම් වලට අදාළ අභ්‍යාස සහ පිළිතුරු   ඇතුළත්ව ඇත. මෙම ග්‍රන්ථයේ අන්තර්ගතය ලෙස ,

  • කෝණ මිනුම 
  • සෘජු කෝණයකට අඩු කෝණ සඳහා ත්‍රිකෝණමිතික අනුපාත 
  • උස සහ දුර පිළිබඳ සරල ගැටලු 
  • වීජීය සංකේත  ත්‍රිකෝණමිතියට යෙදීම.
  • ඕනෑම විශාලත්වයෙකිනුත් ඕනෑම ලකුණෙකිනුත් යුත් කෝණවල ත්‍රිකෝණමිතික ශ්‍රිත 
  • දී තිබෙන ත්‍රිකෝණමිතික අනුපාතයක් ඇති සියලු කෝණ සඳහා සාධාරණ ප්‍රකාශන 
  • කෝණ දෙකක ඓක්‍යයෙත් අන්තරයේත් ත්‍රිකෝණමිතික
  • බහුගුණ කොණවලත් උපගුණ කොණවලත් ත්‍රිකෝණමිතික
  • සර්වසාම්‍ය සහ ත්‍රිකෝණමිතික සමීකරණ 
  • ලඝුගණක 
  • සමානුපාතික කොටස් පිළිබඳ මුලධර්මය 
  • ත්‍රිකෝණයක පාදත් කෝණවල  ත්‍රිකෝණමිතික අනුපාතයන් අතර සම්බන්ධතා 
  • ත්‍රිකෝණ විසඳීම 
  • උස සහ දුර 
  • ත්‍රිකෝණයක ගුණ 
  • චතුරස්‍ර
  • කුඩා කෝණවල ත්‍රිකෝණමිතික  අනුපාත 
  • ප්‍රතිලෝම වෘත්ත ශ්‍රිත 
  • සරල ත්‍රිකෝණමිතික  ශ්‍රේණි කිහිපයෙක ආකලනය 
  • ඉවත් කිරීම 
  • ප්‍රක්ෂේපණ 

යනුවෙන් ඒකක 21ක් යටතේ කරුණු සාකච්ඡා කර ඇත. පාඩම් වලට අදාළ රූප සටහන් ඉතාමත් පැහැදිලිව ඇතුළත් කර ඇත. පිටු 326කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. මෙම ග්‍රන්ථය ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට සුදුසු වන ආකාරයෙන් නිමවා ඇත.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.600 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.