Biology | පරිණාමය සහ ජීවීන්ගේ විවිධත්වය – වීරතුංග පී තිලකරත්න | Kuppiya Store

Biology | පරිණාමය සහ ජීවීන්ගේ විවිධත්වය – වීරතුංග පී තිලකරත්න

රු800.00

අ.පො.ස. උසස් පෙළ ජීව විද්‍යාව. පරිණාමය සහ ජීවීන්ගේ විවිධත්වය. අමතර කියවීම් පොත. 12වන ශ්‍රේණියහි තුන්වැනි ඒකකයට අයත් විෂය කොටස් ආවරණය වන පරිදි මෙම ග්‍රන්ථය සකසා ඇත.  නව විෂය නිර්දේශයට අනුකූලව සකස් කර ඇත. රජයේ පාසල් ආචාර්ය, උත්තර පත්‍ර පරීක්ෂක, ප්‍රවීණ ජීව විද්‍යා ග්‍රන්ථ කතෘ වීරතුංග පී. තිලකරත්න මහතා විසින් රචනා කර ඇත. පැහැදිලි රූප සටහන් ඉදිරිපත් කරමින් පාඨකයාට අවබෝධ කරගැනීමට පහසුවන ආකාරයෙන් ඉදිරිපත් කර ඇත. පිටු 137කින් යුක්ත වේ. ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. 

Availability: 10 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ ජීව විද්‍යාව. පරිණාමය සහ ජීවීන්ගේ විවිධත්වය. අමතර කියවීම් පොත. 12වන ශ්‍රේණියහි තුන්වැනි ඒකකයට අයත්, 

  • ජීවයේ සම්භවය සහ පරිණාමය
  • ජීවීන් හඳුනාගැනීම නාමකරණය සහ වර්ගීකරණය 
  • අධිරාජධානිය- බැක්ටීරියා 
  •  අධිරාජධානිය – ආකියා 
  • රාජධානිය-ප්‍රෝටිස්ටා 
  • රාජධානිය- ප්ලාන්ටේ 
  • රාජධානිය – දිලීර 
  • රාජධානිය – අනිමාලියා 

යන විෂය කොටස් ආවරණය වන පරිදි මෙම ග්‍රන්ථය සකසා ඇත.  නව විෂය නිර්දේශයට අනුකූලව සකස් කර ඇත. රජයේ පාසල් ආචාර්ය, උත්තර පත්‍ර පරීක්ෂක, ප්‍රවීණ ජීව විද්‍යා ග්‍රන්ථ කතෘ වීරතුංග පී. තිලකරත්න මහතා විසින් රචනා කර ඇත. පැහැදිලි රූප සටහන් ඉදිරිපත් කරමින් පාඨකයාට අවබෝධ කරගැනීමට පහසුවන ආකාරයෙන් ඉදිරිපත් කර ඇත. පිටු 137කින් යුක්ත වේ. ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. 

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

The largest collection of past exam questions and answers for A / L students in Sri Lanka. Collection of Sample Question Papers and collection of Inter-Provincial Question Papers. Short note books and collection of books by the Department of Educational Publications and the National Institute of Education.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

 

Weight 0.330 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.