Sinhala | උසස් පෙළ සිංහල රචනාදර්ශ - ආදර්ශ රචනා පොත (සිඩ්නි මාකස් ඩයස්) | Kuppiya Store

Sinhala | උසස් පෙළ සිංහල රචනාදර්ශ – ආදර්ශ රචනා පොත (සිඩ්නි මාකස් ඩයස්)

රු300.00

සිංහල රචනාදර්ශ. අ.පො.ස. උසස් පෙළ විභාගය උදෙසා රචනා කර ඇති මෙම ග්‍රන්ථය වෙනත් සමාන්තර විභාග සඳහා නිර්දේශ කර ඇත. කාලීන ප්‍රශ්න ඇතුළුව ඉලක්කකරගත් ආදර්ශ රචනා 30ක් සමඟ රචනා ලිවීමේ උපදෙස් ඇතුළත් විශේෂ ලිපියක් ද මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත වේ.රචනා ලිවීමේදී භාවිතා කල යුතු ක්‍රමවේදය එම ලිපියහි වැඩි වශයෙන් අවධාරණයට යොමු කර  ඇත. දරුවන් තුළ නිර්මාණාත්මක රචනා ලිවීමේ කුසලතා දියුණු කිරීමේ  අරමුණෙන් සහ සමාජ අවබෝධය හා මානව සාරධර්ම වගා කිරීමේ අරමුණින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.  ප්‍රවීණ ලේඛකයකු මාධ්‍යවේදියෙකු, ගීත රචකයකු හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් වන සිඩ්නි මාකස් ඩයස් මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 149ක් සහිත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. 

Availability: 19 in stock

Need help? Chat via Whatsapp

Product Description

සිංහල රචනාදර්ශ. අ.පො.ස. උසස් පෙළ විභාගය උදෙසා රචනා කර ඇති මෙම ග්‍රන්ථය වෙනත් සමාන්තර විභාග සඳහා නිර්දේශ කර ඇත. කාලීන ප්‍රශ්න ඇතුළුව ඉලක්කකරගත් ආදර්ශ රචනා 30ක් සමඟ රචනා ලිවීමේ උපදෙස් ඇතුළත් විශේෂ ලිපියක් ද මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත වේ.රචනා ලිවීමේදී භාවිතා කල යුතු ක්‍රමවේදය එම ලිපියහි වැඩි වශයෙන් අවධාරණයට යොමු කර  ඇත. දරුවන් තුළ නිර්මාණාත්මක රචනා ලිවීමේ කුසලතා දියුණු කිරීමේ  අරමුණෙන් සහ සමාජ අවබෝධය හා මානව සාරධර්ම වගා කිරීමේ අරමුණින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.  ප්‍රවීණ ලේඛකයකු මාධ්‍යවේදියෙකු, ගීත රචකයකු හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් වන සිඩ්නි මාකස් ඩයස් මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 149ක් සහිත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. 

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

The largest collection of past exam questions and answers for A / L students in Sri Lanka. Collection of Sample Question Papers and collection of Inter-Provincial Question Papers. Short note books and collection of books by the Department of Educational Publications and the National Institute of Education.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

 

 

Weight 0.280 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.