Accounting | ගිණුම්කරණය I පත්‍රය බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු පාඩමෙන් පාඩමට (බන්දුසේන සිරිවර්ධන) | Kuppiya Store

Accounting | ගිණුම්කරණය I පත්‍රය බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු පාඩමෙන් පාඩමට (බන්දුසේන සිරිවර්ධන)

රු2,450.00

අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය  I පත්‍රය  (බහුවරණ) ප්‍රශ්න සහ පිළිතුරු. මෙම ග්‍රන්ථය බන්දුසේන සිරිවර්ධන (වාණිජවේදී විශේෂ. ව්‍යාපාර අධ්‍යයන ඩිප්ලෝමා) මහතා විසින් රචනා කර ඇත. 2017 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකූලව රචනා කර ඇත.  විභාගයේදී ලැබෙන I ප්‍රශ්න පත්‍රය සඳහා නව විෂය නිර්දේශය සහ විභාගය ඉලක්ක කරගෙන සැකසූ බහුවරණ ප්‍රශ්න මාලාවක් සහ ඒවාට විසඳුම් මෙහි අන්තර්ගතය. මේ තුළ 12 සහ 13 ශ්‍රේණි වලට අදාළව පාඩමෙන් පාඩමට අනුව වෙන්කළ I ප්‍රශ්න පත්‍රයට අදාළ, පළමු හා දෙවන කොටසට අදාළ ප්‍රශ්න 1070කට ආසන්න ප්‍රශ්න ප්‍රමාණයක්  අන්තර්ගතය. ප්‍රශ්න සියල්ල අවසානයේ සියලුම ප්‍රශ්න වලට අදාළ පිළිතුරු ද පාඩමෙන් පාඩමට අනුව වෙන්කර දක්වා ඇත.

Availability: 15 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය  I පත්‍රය  (බහුවරණ) ප්‍රශ්න සහ පිළිතුරු. මෙම ග්‍රන්ථය බන්දුසේන සිරිවර්ධන (වාණිජවේදී විශේෂ. ව්‍යාපාර අධ්‍යයන ඩිප්ලෝමා) මහතා විසින් රචනා කර ඇත. 2017 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකූලව රචනා කර ඇත.  විභාගයේදී ලැබෙන I ප්‍රශ්න පත්‍රය සඳහා නව විෂය නිර්දේශය සහ විභාගය ඉලක්ක කරගෙන සැකසූ බහුවරණ ප්‍රශ්න මාලාවක් සහ ඒවාට විසඳුම් මෙහි අන්තර්ගතය. මේ තුළ 12 සහ 13 ශ්‍රේණි වලට අදාළව පාඩමෙන් පාඩමට අනුව වෙන්කළ I ප්‍රශ්න පත්‍රයට අදාළ, පළමු හා දෙවන කොටසට අදාළ ප්‍රශ්න 1070කට ආසන්න ප්‍රශ්න ප්‍රමාණයක්  අන්තර්ගතය. ප්‍රශ්න සියල්ල අවසානයේ සියලුම ප්‍රශ්න වලට අදාළ පිළිතුරු ද පාඩමෙන් පාඩමට අනුව වෙන්කර දක්වා ඇත.

  • ගිණුම්කරණ හා එහි අවශ්‍යතා 
  • ගිණුම්කරණ සමීකරණ 
  • ද්විත්ව සටහන් ක්‍රමය 
  • මූලික සටහන් පොත් 
  • ගිණුම්කරණ සංකල්ප 
  • කේවල ස්වාමි ව්‍යාපාරයක මුල්‍ය ප්‍රකාශන 
  • නිෂ්පාදන ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන 
  • ලාභ අරමුණු කර නොගත් සංවිධානයක මුල්‍ය ප්‍රකාශන 
  • අසම්පුර්ණ සටහන් 
  • හවුල් ව්‍යාපාරයක මුල්‍ය ප්‍රකාශන 
  • ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 
  • සීමා සහිත සමාගමක මුල්‍ය ප්‍රකාශන 
  • ගිණුම්කරණ අනුපාත 
  • කළමනාකරණ ගිණුම්කරණය 
  • පිරිවැය හැසිරීම හා පිරිවැය පරිමා ලාභ විශ්ලේෂණය 
  • ප්‍රාග්ධන ආයෝජන තීරණ 

යන විෂය කොටස් වලට අදාළව I පත්‍රයට අදාළව ප්‍රශ්න සහ පිළිතුරු අන්තර්ගතව ඇති මෙම ග්‍රන්ථය පිටු 444 කින් යුක්ත වන අතර  ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Weight 0.990 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.