Shopping Hotline: (+94) 077 909 26 90
Recent Viewed
You have no recent viewed item.
රු1,600.00
අ.පො.ස උසස් පෙළ ආර්ථික විද්‍යාව 13 ශ්‍රේණිය (නව නිර්දේශය) කතෘ බන්දුසේන සිරිවර්ධන. 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන ආර්ථික විද්‍යාව නව විෂය නිර්දේශයේ 13 ශ්‍රේණියට නියමිත නිපුණතා 06 න්, 07, 08 හා 09
යන නිපුණතා වෙනුවෙන් 13 ශ්‍රේණිය ආර්ථික විද්‍යාව I කොටස නැමැති මෙම කෘතිය සම්පාදිතය. උසස් පෙළ විෂය නිර්දේශයට පමණක් සීමා වී, උසස් පෙළ සිසුන්ට විභාගයට අත්‍යවශ්‍යම කරුණු පමණක් ඇතුළත් කරමින් විෂය නිර්දේශයේ පිළිවෙළටම රචනා කර ඇති සුවිශේෂී ග්‍රන්ථයකි. විෂය කරුණු ඉතාමත් සරල හා සුගම ලෙස විෂය අවබෝධය ලැබීමට පහසු අයුරින් ඉදිරිපත් කර ඇත. ආර්ථික විද්‍යාව විෂය ක්ෂේත්‍රයට ඇතුළත් වූ නවතම විෂය කරුණු හා සුපුරුදු විෂය කරුණු ඇති සැටියෙන්ම පෙළ ගස්වමින්, සිසු දරු දැරියන් මෙන්ම ගුරුභවතුන් වෙනුවෙන්ද මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පාඩම් වලට අදාළ උදාහරණ, විසඳුම් ඇසුරින් පැහැදිලි කර ඇත. ප්‍රධාන මාතෘකා අනු මාතෘකා වලටද බෙදා දක්වමින් කළු – සුදු මුද්‍රණයෙන් යුක්තව පිටු 245කින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
Availability: 15 in stock

Weight | 0.580 kg |
---|
Only logged in customers who have purchased this product may leave a review.
Reviews
There are no reviews yet.