ECON | ආර්ථික විද්‍යාව 13 ශ්‍රේණිය II පත්‍රය ව්‍යුහගත ප්‍රශ්න සහ පිළිතුරු පාඩමෙන් පාඩමට - 02 කොටස (බන්දුසේන සිරිවර්ධන) | Kuppiya Store

ECON | ආර්ථික විද්‍යාව 13 ශ්‍රේණිය II පත්‍රය ව්‍යුහගත ප්‍රශ්න සහ පිළිතුරු පාඩමෙන් පාඩමට – 02 කොටස (බන්දුසේන සිරිවර්ධන)

රු1,450.00

අ.පො.ස උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය 13 ශ්‍රේණි ව්‍යුහගත ප්‍රශ්න ii පත්‍රය 02 කොටස – කතෘ බන්දුසේන සිරිවර්ධන. උසස් පෙළ ආර්ථික විද්‍යාව ii පත්‍රය 02 කොටස සඳහා 13 ශ්‍රේණිය විෂය නිර්දේශය ආවරණය කරමින් මෙම කෘතිය සම්පාදනය කර ඇත. බන්දුසේන සිරිවර්ධන (වාණිජවේදී විශේෂ. ව්‍යාපාර අධ්‍යයන ඩිප්ලෝමා) මහතා විසින් රචනා කර ඇති මෙම කෘතිය කර්තෘ ප්‍රකාශනයකි. ආර්ථික විද්‍යාව විෂය නිර්දේශයේ නිපුණතා 06 න් 10, 11 හා 12

  • ගෙවුම් ශේෂ ලේඛනය (ප්‍රශ්න 89)
  • ආර්ථික සංවර්ධනය (ප්‍රශ්න 109)
  • ශ්‍රී ලංකාවේ ආර්ථික ව්‍යුහය හා ප්‍රතිපත්ති  (ප්‍රශ්න 40)

යන නිපුණතා ආවරණය වන පරිදි මෙම ව්‍යුහගත ප්‍රශ්න ii පත්‍රය 02 කොටස – ප්‍රශ්න සහ පිළිතුරු කෘතිය සම්පාදනය කර ඇත. විෂය උගන්වන ගුරුවරුන්ටත්, විභාගයට පෙනී සිටින සිසුන්ටත් අතිශයින්ම වැදගත් ග්‍රන්ථයකි. කළු – සුදු මුද්‍රණයෙන් යුක්තව පිටු 189කින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.

Availability: 15 in stock

Need help? Chat via Whatsapp

Product Description

Weight 0.500 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.