2023 chemistry provincial papers A/L kuppiya store home delivery

Chemistry | රසායන විද්‍යාව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව 2023 (13-05)

රු2,750.00

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව 2023, 2023 chemistry provincial papers. විභාග ඉලක්ක ජයගැනීම සඳහා Knowledge Bank ආයතනය විසින් සම්පාදනය කර ඇත. ප්‍රශ්න පත්‍ර වලට අමතරව ඊට අදාළ පිළිතුරු කට්ටලයන්ද ඉතාමත් පැහැදිලි ආකාරයට මෙහි අන්තර්ගත කර ඇත. MCQ ප්‍රශ්න සඳහා පිළිතුරු විවරණය කර ඇති අතර ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක පිළිතුරු ද ඇතුළත් කර ඇත.

Availability: 18 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව 2023, 2023 chemistry provincial papers. විභාග ඉලක්ක ජයගැනීම සඳහා Knowledge Bank ආයතනය විසින් සම්පාදනය කර ඇති මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය තුළ

  • 2023 බස්නාහිර පළාත් 13 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක්
  • 2023 වයඹ පළාත් 13 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක්
  • 2023 දකුණු පළාත් 13 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක්
  • 2023 සබරගමු පළාත් 13 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක්
  • 2023 ඌව පළාත් 13 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක්
  • 2023 මධ්‍යම පළාත් 13 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක්
  • 2023 අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති උපකාරක සම්මන්ත්‍රණයට අදාල ප්‍රශ්න පත්‍රයක්
  • 2023 කළුතර කලාප අධ්‍යාපන කාර්යාල පෙරහුරු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක්
  • 2023 හොරණ අධ්‍යාපන කලාප කාර්යාල පෙරහුරු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක් ද මේ තුල අන්තර්ගත වේ.

ප්‍රශ්න පත්‍ර වලට අමතරව ඊට අදාළ පිළිතුරු කට්ටලයන්ද ඉතාමත් පැහැදිලි ආකාරයට මෙහි අන්තර්ගත කර ඇත. MCQ ප්‍රශ්න සඳහා පිළිතුරු විවරණය කර ඇති අතර ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක පිළිතුරු ද ඇතුළත් කර ඇත.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.925 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.