A/L accounting theory books A/L kuppiya store cash on delivery

Accounting | 3 කොටස – ප්‍රදීප් නීල් වීරසිංහ

රු950.00

අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණය තෙවන කොටස කතෘ ප්‍රදීප් නීල් වීරසිංහ (කුරුණෑගල උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය, දෙහිවල උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය, (කෑගල්ල) වරකාපොළ උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය සහ කුලියාපිටිය කාර්මික විදුහලේ වාණිජ අංශයේ හිටපු බාහිර කථිකාචාර්ය), A/L accounting theory books. අ.පො.ස උසස් පෙළ නවතම විෂය නිර්දේශය ආවරණය වන පරිදි වැඩිම අභ්‍යාස ප්‍රමාණයක් සහිතව ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත් වී තිබෙන ප්‍රථම අංගසම්පුර්ණ උපකාරක වැඩපොත් මාලාවේ තෙවැන්න ලෙස මෙම ග්‍රන්ථය හඳුන්වා දිය හැක. අ.පො.ස (ස.පෙළ) උපාධි සහ වෙනත් වෘත්තීය පාඨමාලාවල විෂය නිර්දේශයන්ගේ අවශ්‍යතාවයන්ද ආවරණය වන පරිදි මෙන්ම ගුරුවරුන්ටද අත්පොතක් ලෙස මෙම ග්‍රන්ථය සකස් කර ඇත.  

Availability: 4 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණය තෙවන කොටස කතෘ ප්‍රදීප් නීල් වීරසිංහ (කුරුණෑගල උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය, දෙහිවල උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය, (කෑගල්ල) වරකාපොළ උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය සහ කුලියාපිටිය කාර්මික විදුහලේ වාණිජ අංශයේ හිටපු බාහිර කථිකාචාර්ය), A/L accounting theory books. අ.පො.ස උසස් පෙළ නවතම විෂය නිර්දේශය ආවරණය වන පරිදි වැඩිම අභ්‍යාස ප්‍රමාණයක් සහිතව ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත් වී තිබෙන ප්‍රථම අංගසම්පුර්ණ උපකාරක වැඩපොත් මාලාවේ තෙවැන්න ලෙස මෙම ග්‍රන්ථය හඳුන්වා දිය හැක. අ.පො.ස (ස.පෙළ) උපාධි සහ වෙනත් වෘත්තීය පාඨමාලාවල විෂය නිර්දේශයන්ගේ අවශ්‍යතාවයන්ද ආවරණය වන පරිදි මෙන්ම ගුරුවරුන්ටද අත්පොතක් ලෙස මෙම ග්‍රන්ථය සකස් කර ඇත.  

  • 1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිත පනත
  • තොග LKAS – 02
  • ගිණුම්කරණ ප්‍රතිපත්ති ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනස්වීම් හා වැරදීම් LKAS – 08
  • වාර්තාකරණ කාල පරිච්ඡේදයට පසු සිදුවීම් LKAS – 10
  • දේපල පිරියත හා උපකරණ LKAS – 16
  • කල්බදු LKAS – 17
  • අයභාරය LKAS – 18
  • ප්‍රතිපාදන, අසම්භව්‍ය බැරකම් සහ අසම්භව්‍ය වත්කම් LKAS – 37
  • මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම LKAS – 01

පාඩමට අදාල අභ්‍යාසද ඇතුලත් කරමින් ඊට අදාල පිළිතුරුද ඉතාමත් පැහැදිලිව මේ තුල අන්තර්ගත කර ඇත. තොරතුරු සරලව තේරුම් ගැනීමට පහසු ආකාරයට මෙන් ම, මතක තබාගැනීමට පහසු ආකාරයටද රචනා කර තිබීම මෙහි ඇති සුවිශේෂීත්වයකි.මෙම ග්‍රන්ථය පිටු 448කින් යුක්ත වේ.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

The largest collection of past exam questions and answers for A / L students in Sri Lanka. Collection of Sample Question Papers and collection of Inter-Provincial Question Papers. Short note books and collection of books by the Department of Educational Publications and the National Institute of Education.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

#AL #kuppiya #store #kuppiyastore #advancedlevel #books #delivery

Weight 0.620 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.