a/l agriculture resource book A/L kuppiya store delivery

Agriculture|කෘෂි ආර්ථික විද්‍යාව – 01 කොටස (අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්මේන්තුව)

රු530.00

අ.පො.ස. උසස් පෙළ කෘෂි විද්‍යාව. කෘෂි ආර්ථික විද්‍යාව – 01 කොටස. මෙම කෘෂි ආර්ථික විද්‍යාව (01 කොටස) ග්‍රන්ථය 2018 නව විෂය නිර්දේශයට අනුකුලව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්මේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත, a/l agriculture resource book.

කෘෂි ආර්ථික විද්‍යාවේ මූලික සංකල්ප, උපයෝගීතාව, පාරිභෝගික ඉල්ලුම, සැපයුම, වෙළෙඳපොළ සමතුලිතය, වෙළෙඳපොළ ව්‍යූහය, පිරිවැය හා අයභාරය, යෙදුම්-නිමැයුම් සම්බන්ධතාව, යෙදවුම්-යෙදවුම් සම්බන්ධතාව, නිමැවුම්-නිමැවුම් සම්බන්ධතාව යන ඒකක 10ට අදාළව කරුණු සාකච්ඡා කර ඇත. පාඩම් වලට අදාළ රූප සටහන්, ප්‍රස්තාර ඉතාමත් පැහැදිළිව ඇතුළත් කර ඇත. පිටු 179කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස වර්ණ මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. මෙම ග්‍රන්ථය ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට සුදුසු වන ආකාරයෙන් නිමවා ඇත.

Availability: 10 in stock

Need help? Chat via Whatsapp

Product Description

G.E.C. Advanced Level Agriculture. Agricultural Economics – Part 01. This Agricultural Economics (Part 01) book has been compiled as a supplementary reading book by the Department of Education Publications as per the new syllabus 2018.

Buy similar products : here1250

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.600 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.