A/L biology unit 07 Dr. Suratissa dissanayake A/L kuppiya store

Biology | අණුක ජීව විද්‍යාව සහ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය – ආචාර්ය ඩී.ඒම්. සූරතිස්ස දිසානායක

රු500.00

අ.පො.ස. උසස් පෙළ ජීව විද්‍යාව අණුක ජීව විද්‍යාව සහ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය. සංශෝධිත නව විෂය නිර්දේශයට අනුව සකස් කර ඇත. කොළඹ  විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා හා පරිසර විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ඩී. එම්. සූරතිස්ස දිසානායක මහතා  විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත, A/L biology unit 07. මෙම ග්‍රන්ථය තුළින් අණුක ජීව විද්‍යාව සහ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය යන ඒකකයට අදාළ කරුණු අවබෝධ කරගැනීමට පහසු ආකාරයෙන් ඉතාමත් සරල ආකාරයෙන් විග්‍රහ කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 76කින් යුක්ත වේ. වර්ණ රූප සටහන් එකතු කරමින් ඉතාමත් පැහැදිලි ආකාරයෙන් නිර්මාණය කර ඇත. වර්ණ මුද්‍රණයෙන් සමන්විත මෙම ග්‍රන්ථය භාවිතයට පහසුවන ආකාරයෙන් නිර්මාණය කර ඇත.

Availability: 198 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ ජීව විද්‍යාව අණුක ජීව විද්‍යාව සහ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය. සංශෝධිත නව විෂය නිර්දේශයට අනුව සකස් කර ඇත. කොළඹ  විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා හා පරිසර විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ඩී. එම්. සූරතිස්ස දිසානායක මහතා  විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත, A/L biology unit 07. මෙම ග්‍රන්ථය තුළින් අණුක ජීව විද්‍යාව සහ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය යන ඒකකයට අදාළ කරුණු අවබෝධ කරගැනීමට පහසු ආකාරයෙන් ඉතාමත් සරල ආකාරයෙන් විග්‍රහ කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 76කින් යුක්ත වේ. වර්ණ රූප සටහන් එකතු කරමින් ඉතාමත් පැහැදිලි ආකාරයෙන් නිර්මාණය කර ඇත. වර්ණ මුද්‍රණයෙන් සමන්විත මෙම ග්‍රන්ථය භාවිතයට පහසුවන ආකාරයෙන් නිර්මාණය කර ඇත.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

The largest collection of past exam questions and answers for A / L students in Sri Lanka. Collection of Sample Question Papers and collection of Inter-Provincial Question Papers. Short note books and collection of books by the Department of Educational Publications and the National Institute of Education.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.295 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.