A/L biology wiwarana 2019 Dr. Suratissa Dissanayake A/L kuppiya

Biology | ජීව විද්‍යාව 2019 විභාග ප්‍රශ්නෝත්තර විවරණය – ආචාර්ය ඩී.ඒම්. සූරතිස්ස දිසානායක

රු450.00

අ.පො.ස. උසස් පෙළ ජීව විද්‍යාව 2019 විභාග ප්‍රශ්නෝත්තර විග්‍රහය. සංශෝධිත නව විෂය නිර්දේශයට අනුව සකස් කර ඇත. කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා හා පරිසර විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ඩී. එම්. සූරතිස්ස දිසානායක මහතා  විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත, A/L biology wiwarana 2019.

බහුවරණ, ව්‍යුහගත, රචනා යන  සියලුම ප්‍රශ්න අංග මෙම ග්‍රන්ථය තුළ පිළිතුරු සමඟ ඇතුළත් වී ඇත. මෙම ග්‍රන්ථය තුළින් ප්‍රධාන කොටම බහුවරණ ප්‍රශ්න වලට ලබාදී ඇති පිළිතුරු විවිධ පැතිකඩවල් ඔස්සේ එයට අදාළ සිද්ධාන්තයන්ද සමඟින් විශ්ලේෂණය කර දක්වා ඇත.

Availability: 47 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ ජීව විද්‍යාව 2019 විභාග ප්‍රශ්නෝත්තර විග්‍රහය. සංශෝධිත නව විෂය නිර්දේශයට අනුව සකස් කර ඇත. කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා හා පරිසර විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ඩී. එම්. සූරතිස්ස දිසානායක මහතා  විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත, A/L biology wiwarana 2019.

බහුවරණ, ව්‍යුහගත, රචනා යන  සියලුම ප්‍රශ්න අංග මෙම ග්‍රන්ථය තුළ පිළිතුරු සමඟ ඇතුළත් වී ඇත. මෙම ග්‍රන්ථය තුළින් ප්‍රධාන කොටම බහුවරණ ප්‍රශ්න වලට ලබාදී ඇති පිළිතුරු විවිධ පැතිකඩවල් ඔස්සේ එයට අදාළ සිද්ධාන්තයන්ද සමඟින් විශ්ලේෂණය කර දක්වා ඇත. එමඟින් සිද්ධාන්තයන් පිළිබඳව මනා අවබෝධයක් නොමැති සිසුන්හට මෙමඟින් එම සිද්ධාන්තයන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට හැකිවන සේ මෙම ප්‍රශ්නෝත්තර විග්‍රහය සකස් කොට ඇත.

එසේම මෙම ප්‍රශ්නෝත්තර විග්‍රහය පරිශීලනය කිරීමේදී මෙහි ඇති සිද්ධාන්තයන් කෙටි සටහන් ලෙසද භාවිත කළ හැකිය. මෙම ග්‍රන්ථය තුළ රූප සටහන් ඉතා පැහැදිලිව ඉදිරිපත් කර ඇත. පිටු 96කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. ගුරු සිසු දෙපාර්ශයටම පරිහරණයට පහසුවන ආකාරයෙන් මෙම ග්‍රන්ථය නිමවා ඇත. 

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

The largest collection of past exam questions and answers for A / L students in Sri Lanka. Collection of Sample Question Papers and collection of Inter-Provincial Question Papers. Short note books and collection of books by the Department of Educational Publications and the National Institute of Education.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.260 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.