a/l chemistry bandana Hemachandra basnayaka A/L kuppiya store

Chemistry | බන්ධන රසායනය – හේමචන්ද්‍ර බස්නායක

රු750.00

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව. බන්ධන රසායනය කතෘ හේමචන්ද්‍ර බස්නායක. අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව නව විෂය නිර්දේශයට අයත් බන්ධන හා ව්‍යුහ ඒකකය සඳහා මෙම පොත සම්පාදනය වී ඇත. බන්ධන හා ව්‍යුහ ඒකකයට අදාළ සියලු විෂය කරුණු මෙම පොතින් ආවරණය වී ඇති අතර අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳ සියලු විස්තර ද මෙම පොතට ඇතුළත් වේ. තවද අවශ්‍ය සියළුම රූප සටහන්, දත්ත, වගු සහ ප්‍රස්තාර ද අඩංගු වේ. සිසුන්ට සිය දැනුම හා ගැටලු විසඳීමේ හැකියාව වර්ධනය කර ගැනීම සඳහා සුදුසු අභ්‍යාස විශාල ප්‍රමාණයක් සහ පිළිතුරු ද අඩංගුය, a/l chemistry bandana.

Availability: 13 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව. බන්ධන රසායනය කතෘ හේමචන්ද්‍ර බස්නායක. අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව නව විෂය නිර්දේශයට අයත් බන්ධන හා ව්‍යුහ ඒකකය සඳහා මෙම පොත සම්පාදනය වී ඇත. බන්ධන හා ව්‍යුහ ඒකකයට අදාළ සියලු විෂය කරුණු මෙම පොතින් ආවරණය වී ඇති අතර අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳ සියලු විස්තර ද මෙම පොතට ඇතුළත් වේ. තවද අවශ්‍ය සියළුම රූප සටහන්, දත්ත, වගු සහ ප්‍රස්තාර ද අඩංගු වේ. සිසුන්ට සිය දැනුම හා ගැටලු විසඳීමේ හැකියාව වර්ධනය කර ගැනීම සඳහා සුදුසු අභ්‍යාස විශාල ප්‍රමාණයක් සහ පිළිතුරු ද අඩංගුය, a/l chemistry bandana.

G.C.E Advanced Level Chemistry. Bond Chemistry Author Hemachandra Basnayake. This book has been compiled for the Bonds and Structures Unit of the G.C.E Advanced Level Chemistry New Syllabus. All the subject matter related to bond and structural unit is covered in this book and all the details of related practical tests are also included in this book. Also contains all necessary diagrams, data, tables and graphs. It also contains a large number of suitable exercises and answers for students to develop their knowledge and problem solving skills.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.420 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.