A/L chemistry Parisara rasayanaya Aruna Bandara A/L kuppiya

Chemistry | පරිසර රසායනය (ආදර්ශ ගැටළු හිතයි) – අරුණ බණ්ඩාර

රු700.00

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව පරිසර රසායනය. මෙම ග්‍රන්ථය තුළින් පරිසර පද්ධතියක් තුළ පවතින සමතුලිතතාවය පිළිබඳව මූලිකව සාකච්ඡා කරනු ලබන අතර එමගින් පරිසර පද්ධති දුෂණයට ලක්වන ආකාරය ද පැහැදිලි කර ඇති අතර පරිසර රසායනය ආශ්‍රිත බහුවරණ ගැටළු සහ රචනා ගැටළු පිළිතුරු ද සමඟින් ඉදිරිපත් කර ඇත, A/L chemistry Parisara rasayanaya .
2019 නව විෂය නිර්දේශයට අනුකූල 2019 සිට 2027 දක්වා පැවැත්වෙන විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. රසායන විද්‍යාව නව විෂය නිර්දේශයේ 14 වන ඒකකය තුළ අන්තර්ගත පරිසර රසායනය නම් ඒකකය සඳහා පරිශීලනය කළ යුතු ග්‍රන්ථයක් ලෙස මෙය දැක්විය හැකිය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. රූප සටහන් ඉතා පැහැදිලිව ඉදිරිපත් කර ඇත. පිටු 73කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Availability: 7 in stock

Need help? Chat via Whatsapp

Product Description

G.E.C. Advanced Level Chemistry Environmental Chemistry. This book provides a basic discussion of the balance in an ecosystem, explains how ecosystems are degraded, and presents multiple-choice problems and essay problems related to environmental chemistry with answers.

This book has been written by Mr. Aruna Bandara Ranatunga, who is a special graduate in chemistry from Peradeniya University. The diagrams are presented very clearly. This 73-page book is printed in high-quality black-and-white printing.

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.200 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.