A/L commerce past papers Educational publications A/L kuppiya

වාණිජ්‍ය විෂය ධාරාව 2018 විභාග ප්‍රශ්න පත්‍රය සහ ලකුණු දීමේ පටිපාටිය – අධ්‍යාපන ප්‍රකාශන [Accounting | Econ | Business BS | Stat]

රු215.00

අ.පො.ස. වාණිජ්‍ය විෂය ධාරාව පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු. වාණිජ්‍ය විෂය ධාරාවට ඇතුළත් වන ගිණුම්කරණය, ආර්ථික විද්‍යාව, ව්‍යාපාර අධ්‍යයනය, ව්‍යාපාර සංඛ්‍යානය යන විෂයන්ට අදාළව 2018 වර්ෂයේ විභාග ප්‍රශ්න පත්‍ර සියල්ල සහ පිළිතුරු සමඟ ලකුණු ලබාදෙන ආකාරය මෙම ග්‍රන්ථය මගින් විස්තරාත්මකව දක්වා ඇත.

මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකා විභාග දෙපාර්මේන්තුවේ අවසරය මත අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්මේන්තුව විසින් සම්පාදනය කර ඇත. ප්‍රශ්න වලට අදාළ ප්‍රස්ථාර ඉතාමත් පැහැදිළිව ඇතුළත් කර ඇත. පිටු 169කින් යුක්ත මෙය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත, A/L commerce past papers.

Availability: 27 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. වාණිජ්‍ය විෂය ධාරාව පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු. වාණිජ්‍ය විෂය ධාරාවට ඇතුළත් වන ගිණුම්කරණය, ආර්ථික විද්‍යාව, ව්‍යාපාර අධ්‍යයනය, ව්‍යාපාර සංඛ්‍යානය යන විෂයන්ට අදාළව 2018 වර්ෂයේ විභාග ප්‍රශ්න පත්‍ර සියල්ල සහ පිළිතුරු සමඟ ලකුණු ලබාදෙන ආකාරය මෙම ග්‍රන්ථය මගින් විස්තරාත්මකව දක්වා ඇත.

මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකා විභාග දෙපාර්මේන්තුවේ අවසරය මත අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්මේන්තුව විසින් සම්පාදනය කර ඇත. ප්‍රශ්න වලට අදාළ ප්‍රස්ථාර ඉතාමත් පැහැදිළිව ඇතුළත් කර ඇත. පිටු 169කින් යුක්ත මෙය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත, A/L commerce past papers.

G.E.C. Advanced Level Commerce Stream Past Exam Papers and Answers. This book contains all the examination papers of the year 2018 and how to give marks with answers related to the subjects of accounting, economics, business studies, business statistics included in the stream of commerce. given in detail. This book has been compiled by the Department of Education Publications with the permission of the Sri Lanka Examinations Department. The graphs related to the questions are included very clearly. 169 pages printed in top quality black-and-white printing has been.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

The largest collection of past exam questions and answers for A / L students in Sri Lanka. Collection of Sample Question Papers and collection of Inter-Provincial Question Papers. Short note books and collection of books by the Department of Educational Publications and the National Institute of Education.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.550 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.