a/l git syllabus sinhala theory and syllabus A/L kuppiya store

GIT | සාමාන්‍ය තොරතුරු තාක්ෂණය (විෂය නිර්දේශයට අනුකුල අමතර කියවීම් පොත)

රු1,250.00

අ.පො.ස උසස් පෙළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණය. සාමාන්‍ය තොරතුරු තාක්ෂණය – විෂය නිර්දේශයට අනුකුල අමතර කියවීම් පොත කතෘ ඒ.එස්. සිංහබාහු (BIT – කොළඹ විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකා ගුරු සේවය – රාජ්‍ය පාසල්). සාමාන්‍ය තොරතුරු තාක්ෂණය ගුරු අත්පොත සහ විභාග දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණය විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර පාදක කරමින් රචනා කර ඇත. සාමාන්‍ය තොරතුරු තාක්ෂණය විභාගයට අවශ්‍ය සියලුම න්‍යායාත්මක සහ ප්‍රයෝගික කොටස් ආවරණය කරමින් රචනා කර ඇති අතර ගුරු සිසු දෙපාර්ශවයටම යෝග්‍ය වේ.

Availability: 120 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස උසස් පෙළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණය. සාමාන්‍ය තොරතුරු තාක්ෂණය – විෂය නිර්දේශයට අනුකුල අමතර කියවීම් පොත කතෘ ඒ.එස්. සිංහබාහු (BIT – කොළඹ විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකා ගුරු සේවය – රාජ්‍ය පාසල්). සාමාන්‍ය තොරතුරු තාක්ෂණය ගුරු අත්පොත සහ විභාග දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණය විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර පාදක කරමින් රචනා කර ඇත. සාමාන්‍ය තොරතුරු තාක්ෂණය විභාගයට අවශ්‍ය සියලුම න්‍යායාත්මක සහ ප්‍රයෝගික කොටස් ආවරණය කරමින් රචනා කර ඇති අතර ගුරු සිසු දෙපාර්ශවයටම යෝග්‍ය වේ, a/l git syllabus sinhala.

G.C.E Advanced Level General Information Technology (GIT). General Information Technology – Syllabus Related Additional Reading Book Author A.S. Singhabahu (BIT – University of Colombo, Sri Lanka Teaching Service – Government Schools). Written on the basis of General Information Technology Teacher’s guide and Exam Papers related to General Information Technology Examination. Covering all the theoretical and practical parts required for the exam and suitable for both teachers and students.

Buy similar products : here1250

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.460 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.