A/L Organic chemistry sinhala by Aruna Bandara A/L kuppiya store

Chemistry | කාබනික රසායනය (දෙවන සංස්කරණය) – අරුණ බණ්ඩාර

රු1,500.00

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව කාබනික රසායනය (දෙවන සංස්කරණය). අරුණ බණ්ඩාර (B.Sc.Special (Chemistry) Hons) මහතා විසින් රසායන විද්‍යාව ඒකක 6,7,8,9 සහ 10 ට අදාලව කාබනික රසායනය (දෙවන සංස්කරණය)  නමින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. මෙම ග්‍රන්ථය තුළ උසස් පෙළ විෂය නිර්දේශය තුළ හැදෑරිය යුතු සියලුම කාබනික සංයෝග ඒවායේ IUPAC නාමකරණ ක්‍රම, ඒවායේ මූලික ප්‍රතික්‍රියා සහ භෞතික ගුණ පිළිබඳව කරුණු වෙන වෙනම පෙළගස්වා ඇත. එමෙන්ම කාබනික රසායනයේ ප්‍රමාණාත්මක සහ ගුණාත්මක විශ්ලේෂණයන් ද, සමාවයවිකතාවය පිළිබඳව මූලික සිද්ධාන්තයන් ද මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් කර ඇත, A/L Organic chemistry sinhala .

Availability: 12 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව කාබනික රසායනය (දෙවන සංස්කරණය). අරුණ බණ්ඩාර (B.Sc.Special (Chemistry) Hons) මහතා විසින් රසායන විද්‍යාව ඒකක 6,7,8,9 සහ 10 ට අදාලව කාබනික රසායනය (දෙවන සංස්කරණය)  නමින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. මෙම ග්‍රන්ථය තුළ උසස් පෙළ විෂය නිර්දේශය තුළ හැදෑරිය යුතු සියලුම කාබනික සංයෝග ඒවායේ IUPAC නාමකරණ ක්‍රම, ඒවායේ මූලික ප්‍රතික්‍රියා සහ භෞතික ගුණ පිළිබඳව කරුණු වෙන වෙනම පෙළගස්වා ඇත. එමෙන්ම කාබනික රසායනයේ ප්‍රමාණාත්මක සහ ගුණාත්මක විශ්ලේෂණයන් ද, සමාවයවිකතාවය පිළිබඳව මූලික සිද්ධාන්තයන් ද මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් කර ඇත, A/L Organic chemistry sinhala .

අන්තර්ගතය

  • කාබනික රසායන විද්‍යාව පිළිබඳ හැඳින්වීම
  • කාබනික සංයෝග
  • සමාවයවිකතාවය

මෙම පොත 2019 සිට 2027 දක්වා විභාග සඳහා නිර්දේශ කර ඇත. මෙම පොත පිටු 324 කින් සමන්විත වේ.  ප්‍රශ්නවලට අදාළ රූප සටහන් ඉතා පැහැදිලිව ඇතුළත් කර ඇත.  මෙම පොත උසස් තත්ත්වයේ කළු සහ සුදු මුද්‍රණයෙන් මුද්‍රණය කර ඇත.

Buy similar products : here1250

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.425 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.