Shopping Hotline: (+94) 077 909 26 90
Recent Viewed
You have no recent viewed item.
රු1,500.00
Availability: 17 in stock
අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව බහුවරණ විවරණය. 2019 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව පසුගිය බහුවරණ විභාග ප්‍රශ්න පත්‍ර මෙහි ඇතුළත්ව ඇති අතර ඒ සෑම ප්‍රශ්නයක් සඳහාම විස්තරාත්මක ලෙස විවරණය කරන ලද පිළිතුරු ඇතුළත්ව ඇත. ප්‍රශ්න පත්‍ර 05කින් යුක්ත මෙම ග්‍රන්ථයේ බහුවරණ ප්‍රශ්න 250කට ආසන්න ප්‍රමාණයක් මෙහි අන්තර්ගත වේ. 2019 නව විෂය නිර්දේශයට අනුව සකස් කර ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීම තුළින් සිසුන්ගේ සිද්ධාන්තමය දැනුම පමණක් නොව විභාගයේදී ලැබෙන ප්‍රශ්න රටා අවබෝධ කර ගැනීමටද සිසුන්ට හැකියාව ලැබේ. රූප සටහන් ඉතා පැහැදිලිව ඉදිරිපත් කර ඇත.පිටු 325කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.ගුරු සිසු දෙපාර්ශයටම පරිහරණයට පහසුවන ආකාරයෙන් මෙම ග්‍රන්ථය නිමවා ඇත.
Buy similar products : here
download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/
ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.
The largest collection of past exam questions and answers for A / L students in Sri Lanka. Collection of Sample Question Papers and collection of Inter-Provincial Question Papers. Short note books and collection of books by the Department of Educational Publications and the National Institute of Education.
Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60
Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/
online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.
Weight | 0.420 kg |
---|
Only logged in customers who have purchased this product may leave a review.
Reviews
There are no reviews yet.