Shopping Hotline: (+94) 077 909 26 90
Recent Viewed
You have no recent viewed item.
රු2,250.00
අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය 13 ශ්‍රේණියට අදාළ මෙම ග්‍රන්ථය බන්දුසේන සිරිවර්ධන (වාණිජවේදී විශේෂ. ව්‍යාපාර අධ්‍යයන ඩිප්ලෝමා) මහතා විසින් රචනා කර ඇත. 2018 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකූලව රචනා කර ඇත. මෙම ග්‍රන්ථය අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය සහිත ග්රන්ථයක් වන අතර උසස් පෙළ විෂය නිර්දේශයට පමණක් සීමා වී, උසස් පෙළ සිසුන්ට විභාගයට අත්‍යවශ්‍යම කරුණු පමණක් ඇතුළත් කරමින් විෂය නිර්දේශයේ පිළිවෙළටම රචනා කර ඇති සුවිශේෂී ග්රන්ථයකි. විෂය කරුණු ඉතාමත් සරල හා සුගම ලෙස විෂය අවබෝධ ලැබීමට පහසු අයුරින් ඉදිරිපත් කර ඇත. ගිණුම්කරණය විෂය ක්ෂේත්රයට ඇතුළත් වූ නවතම විෂය කරුණු හා සුපුරුදු විෂය කරුණු ඇති සැටියෙන්ම පෙළ ගස්වමින්, සිසු දරු දැරියන් මෙන්ම ගුරුභවතුන් වෙනුවෙන්ද මෙම ග්‍රන්ථය රචනා කර ඇත. 13 ශ්‍රේණියේ නව විෂය නිර්දේශයේ අන්තර්ගත 11,12,13,14,15 සහ 16 යන නිපුණතා මට්ටම් සියල්ල මෙම කෘතියට අන්තර්ගත කර ඇත.
Availability: 15 in stock

යන විෂය කොටස් ආවරණය කර ඇති අතර සෑම පාඩමකටම අදාළ පෙරහුරු අභ්‍යාස ඇතුළත් කර ඇත. පිටු 408කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.
Weight | 0.900 kg |
---|
Only logged in customers who have purchased this product may leave a review.
Reviews
There are no reviews yet.