Shopping Hotline: (+94) 077 909 26 90
Recent Viewed
You have no recent viewed item.
රු2,450.00
අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය I පත්‍රය (බහුවරණ) ප්‍රශ්න සහ පිළිතුරු. මෙම ග්‍රන්ථය බන්දුසේන සිරිවර්ධන (වාණිජවේදී විශේෂ. ව්‍යාපාර අධ්‍යයන ඩිප්ලෝමා) මහතා විසින් රචනා කර ඇත. 2017 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකූලව රචනා කර ඇත. විභාගයේදී ලැබෙන I ප්‍රශ්න පත්‍රය සඳහා නව විෂය නිර්දේශය සහ විභාගය ඉලක්ක කරගෙන සැකසූ බහුවරණ ප්‍රශ්න මාලාවක් සහ ඒවාට විසඳුම් මෙහි අන්තර්ගතය. මේ තුළ 12 සහ 13 ශ්‍රේණි වලට අදාළව පාඩමෙන් පාඩමට අනුව වෙන්කළ I ප්‍රශ්න පත්‍රයට අදාළ, පළමු හා දෙවන කොටසට අදාළ ප්‍රශ්න 1070කට ආසන්න ප්‍රශ්න ප්‍රමාණයක් අන්තර්ගතය. ප්‍රශ්න සියල්ල අවසානයේ සියලුම ප්‍රශ්න වලට අදාළ පිළිතුරු ද පාඩමෙන් පාඩමට අනුව වෙන්කර දක්වා ඇත.
Availability: 15 in stock

යන විෂය කොටස් වලට අදාළව I පත්‍රයට අදාළව ප්‍රශ්න සහ පිළිතුරු අන්තර්ගතව ඇති මෙම ග්‍රන්ථය පිටු 444 කින් යුක්ත වන අතර ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.
Weight | 0.990 kg |
---|
Only logged in customers who have purchased this product may leave a review.
Reviews
There are no reviews yet.