Garde 12 accounting mcq A/L book A/L kuppiya store

Accounting | 12 ශ්‍රේණිය පරිපූර්ණ වාස්තවික ප්‍රශ්නොත්තර සංග්‍රහය – 02 කොටස

රු400.00

අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණය – 12 ශ්‍රේණිය. පරිපූර්ණ වාස්තවික ප්‍රශ්නෝත්තර සංග්‍රහය – 02 කොටස.  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණය පිළිබඳ විශේෂවේදී උපාධියක් සහිත ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ ආවසරික වෘත්තීයවේදියෙක් වන  අමිල අකලංක මුල්ලේගංගොඩ මහතා  විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත, Garde 12 Accounting mcq.

අන්තර්ගත පාඩම්

  • පාලන ගිණුම්
  • සංකල්පනාත්මක රාමුව
  • VAT
  • LKAS 02
  • LKAS 16

2019 වර්ෂයේ සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකූලව සකස් කර ඇත. මෙහි ඒකක 5කට වැඩි ප්‍රමාණයක් වාස්තවික ප්‍රශ්න සහ පිළිතුරු ඉදිරිපත් කර ඇත. මෙහි ප්‍රශ්න සියල්ල A,B,C ලෙස වර්ග කර ඇති අතර ඒවා සරල, මධ්‍යස්ථ, සංකීර්ණ ලෙස වෙන වෙනම කොටස් කර ඇත. ඒ ඒ ප්‍රශ්නයන්ට අදාළ පිළිතුරු බොහෝ ප්‍රමාණයක් සවිස්තරාත්මකව ඉදිරිපත් කර ඇත.  පිටු 154කින් යුක්ත වන අතර ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Availability: Out of stock

Product Description

Buy similar products : here1250

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.253 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.