Accounting | ගිණුම්කරණය II පත්‍රය ප්‍රශ්න සහ පිළිතුරු පාඩමෙන් පාඩමට - 02 කොටස (බන්දුසේන සිරිවර්ධන) | Kuppiya Store

Accounting | ගිණුම්කරණය II පත්‍රය ප්‍රශ්න සහ පිළිතුරු පාඩමෙන් පාඩමට – 02 කොටස (බන්දුසේන සිරිවර්ධන)

රු1,350.00

අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණය  II  පත්‍රය ප්‍රශ්න සහ පිළිතුරු – 02 කොටස. මෙම ග්‍රන්ථය බන්දුසේන සිරිවර්ධන (වාණිජවේදී විශේෂ. ව්‍යාපාර අධ්‍යයන ඩිප්ලෝමා) මහතා විසින් රචනා කර ඇත. 2017 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකූලව රචනා කර ඇත.  විභාගයේදී ලැබෙන II   පත්‍රය සඳහා නව විෂය නිර්දේශය සහ විභාගය ඉලක්ක කරගෙන සැකසූ ප්‍රශ්න මාලාවක් සහ ඒවාට විසඳුම් මෙහි අන්තර්ගතය. මේ තුළ 12  ශ්‍රේණියට  අදාළව පාඩමෙන් පාඩමට අනුව වෙන්කළ පුනරීක්ෂණ ප්‍රශ්න 80කට ආසන්න ප්‍රශ්න ප්‍රමාණයක්  අන්තර්ගතය. සියලුම ප්‍රශ්න වලට අදාළ පිළිතුරු ද පාඩමෙන් පාඩමට අනුව වෙන්කර දක්වා ඇත.

Availability: 15 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණය  II  පත්‍රය ප්‍රශ්න සහ පිළිතුරු – 02 කොටස. මෙම ග්‍රන්ථය බන්දුසේන සිරිවර්ධන (වාණිජවේදී විශේෂ. ව්‍යාපාර අධ්‍යයන ඩිප්ලෝමා) මහතා විසින් රචනා කර ඇත. 2017 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකූලව රචනා කර ඇත.  විභාගයේදී ලැබෙන II   පත්‍රය සඳහා නව විෂය නිර්දේශය සහ විභාගය ඉලක්ක කරගෙන සැකසූ ප්‍රශ්න මාලාවක් සහ ඒවාට විසඳුම් මෙහි අන්තර්ගතය. මේ තුළ 12  ශ්‍රේණියට  අදාළව පාඩමෙන් පාඩමට අනුව වෙන්කළ පුනරීක්ෂණ ප්‍රශ්න 80කට ආසන්න ප්‍රශ්න ප්‍රමාණයක්  අන්තර්ගතය. සියලුම ප්‍රශ්න වලට අදාළ පිළිතුරු ද පාඩමෙන් පාඩමට අනුව වෙන්කර දක්වා ඇත.

  • කේවල ස්වාමි ව්‍යාපාරයක මුල්‍ය ප්‍රකාශන 
  • නිෂ්පාදන ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන 
  • ලාභ අරමුණු කර නොගත් සංවිධානයක මුල්‍ය ප්‍රකාශන 
  • අසම්පුර්ණ සටහන් 
  • හවුල් ව්‍යාපාරයක මුල්‍ය ප්‍රකාශන 

යන විෂය කොටස් වලට අදාළව II පත්‍රයට අදාළව ප්‍රශ්න සහ පිළිතුරු අන්තර්ගතව ඇති මෙම ග්‍රන්ථය පිටු 154කින් යුක්ත වන අතර  ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Weight 0.450 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.