accounting mcq vidudeya publications A/L kuppiya store delivery

Accounting | 12 ශ්‍රේණිය පරිපූර්ණ වාස්තවික ප්‍රශ්නොත්තර සංග්‍රහය – 03 කොටස

රු450.00

අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණය – 12 ශ්‍රේණිය. පරිපූර්ණ වාස්තවික ප්‍රශ්නෝත්තර සංග්‍රහය – 03 කොටස.  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණය පිළිබඳ විශේෂවේදී උපාධියක් සහිත ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ ආවසරික වෘත්තීයවේදියෙක් වන  අමිල අකලංක මුල්ලේගංගොඩ මහතා  විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත, accounting mcq vidudeya.

අන්තර්ගත පාඩම්

  • ගැළපුම් සටහන්
  • EPF|ETF
  • හානිකර අලාභ හා අපේක්ෂිත හානිකර අලාභ සඳහා ඉඩහැරීම
  • නිෂ්පාදන පිරිවැය ප්‍රකාශන
  • වැරදි නිවැරදි කිරීම්

යන ඒකක වලට අදාළ සරල ප්‍රශ්න, මධ්‍යස්ත ප්‍රශ්න, සංකීර්ණ ප්‍රශ්න ඇතුළත්ව නව විෂය නිර්දේශයට අනුව සම්පාදනය කර ඇත. ග්‍රන්ථයේ අභ්‍යාස ඒකක වශයෙන් බෙදා දක්වා තිබීමත්, එහි සරල, මධ්‍යස්ත සහ සංකීර්ණ ලෙස ස්ථරයන්ට බෙදා තිබීමත් තුළින් තමාගේ ස්ථානීයකරණය පිළිබඳ ස්වයං තක්සේරුවකට පහසු වනු ඇත.

Availability: Out of stock

Product Description

අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණය – 12 ශ්‍රේණිය. පරිපූර්ණ වාස්තවික ප්‍රශ්නෝත්තර සංග්‍රහය – 03 කොටස.  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණය පිළිබඳ විශේෂවේදී උපාධියක් සහිත ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ ආවසරික වෘත්තීයවේදියෙක් වන  අමිල අකලංක මුල්ලේගංගොඩ මහතා  විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත, accounting mcq vidudeya.

අන්තර්ගත පාඩම්

  • ගැළපුම් සටහන්
  • EPF|ETF
  • හානිකර අලාභ හා අපේක්ෂිත හානිකර අලාභ සඳහා ඉඩහැරීම
  • නිෂ්පාදන පිරිවැය ප්‍රකාශන
  • වැරදි නිවැරදි කිරීම්

යන ඒකක වලට අදාළ සරල ප්‍රශ්න, මධ්‍යස්ත ප්‍රශ්න, සංකීර්ණ ප්‍රශ්න ඇතුළත්ව නව විෂය නිර්දේශයට අනුව සම්පාදනය කර ඇත. ග්‍රන්ථයේ අභ්‍යාස ඒකක වශයෙන් බෙදා දක්වා තිබීමත්, එහි සරල, මධ්‍යස්ත සහ සංකීර්ණ ලෙස ස්ථරයන්ට බෙදා තිබීමත් තුළින් තමාගේ ස්ථානීයකරණය පිළිබඳ ස්වයං තක්සේරුවකට පහසු වනු ඇත. පිටු 179කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

G.E.C. Advanced Level Accounting – Grade 12. Perfect Objective Question and Answer Compendium – Part 03. This book has been written by Mr. Amila Akalanka Mullegangoda, a temporary professional of the Chartered Institute of Accountancy of Sri Lanka with a special bachelor’s degree in accountancy from the University of Sri Jayawardenepura.

SThis book has been written by Mr. Amila Akalanka Mullegangoda who is a Bachelor of Science in Accountancy from the Faculty of Management Studies and Commercial Sciences of the University of Sri Jayawardenepura and a temporary professional of the Institute of Chartered Accountants of Sri Lanka.

Buy similar products : here1250

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.270 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.