Accounting mcq vidudeya publications A/L kuppiya store delivery

Accounting | 12 ශ්‍රේණිය පරිපූර්ණ වාස්තවික ප්‍රශ්නොත්තර සංග්‍රහය – 04 කොටස

රු450.00

අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණය – 12 ශ්‍රේණිය. පරිපූර්ණ වාස්තවික ප්‍රශ්නෝත්තර සංග්‍රහය – 04 කොටස.  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණය පිළිබඳ විශේෂවේදී උපාධියක් සහිත ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ ආවසරික වෘත්තීයවේදියෙක් වන  අමිල අකලංක මුල්ලේගංගොඩ මහතා  විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත, Accounting mcq vidudeya.
අන්තර්ගත පාඩම්
  • සංකල්ප
  • හවුල් ව්‍යාපාර
  • ලාභ අරමුණු කර නොගත් සංවිධාන
  • අසම්පුර්ණ සටහන්
ඉහත ඒකක වලට අදාලව සරල ප්‍රශ්න, මධ්‍යස්ත ප්‍රශ්න, සංකීර්ණ ප්‍රශ්න ඇතුළත්ව 2019 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුකූලව මෙම ග්‍රන්ථය සකස් කර ඇත.
ග්‍රන්ථයේ අභ්‍යාස ඒකක වශයෙන් බෙදා දක්වා තිබීමත්, එහි සරල, මධ්‍යස්ත සහ සංකීර්ණ ලෙස ස්ථරයන්ට බෙදා තිබීමත් තුළින් තමාගේ ස්ථානීයකරණය පිළිබඳ ස්වයං තක්සේරුවකට පහසු වනු ඇත. ප්‍රශ්න සියල්ලටම පිළිතුරු ඇතුළත් කර ඇති අතර ඒ ඒ ප්‍රශ්නයන්ට අදාළ පිළිතුරු බොහෝ ප්‍රමාණයක් සවිස්තරාත්මකව ඉදිරිපත් කර ඇත. පිටු 182කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Availability: 10 in stock

Need help? Chat via Whatsapp

Product Description

Buy similar products : here1250

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.280 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.