Accounting past papers pesuru A/L kuppiya store home delivery

Pesuru Accounting | ගිණුම්කරණය 13 ශ්‍රේණිය (1985 – 2022)

රු2,000.00

අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය වර්ගීකරණය කළ පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු පොත් කට්ටලය. පේසුරු ප්‍රකාශනයකි, Accounting past papers pesuru. මේ තුළ 13 ශ්‍රේණියට අදාළ ප්‍රශ්න  ප්‍රශ්න පත්‍ර පොත් කට්ටල 07ක් අන්තර්ගතය. පළමු ග්‍රන්ථයේ සිට හයවැනි ග්‍රන්ථය දක්වා 1985 සිට 2021 දක්වා පසුගිය විභාග ප්‍රශ්න ඇතුළත්ව ඇති අතර හත්වන ග්‍රන්ථය තුළ වර්ගීකරණය කළ 2022 පසුගිය විභාග ප්‍රශ්න ඇතුළත්ව ඇත. මෙම ප්‍රශ්න වලට අදාළ පිළිතුරු ද පොත් කට්ටල වශයෙන් ඉතාමත් පැහැදිලිව මේ තුළ අන්තර්ගත කර ඇත.

Availability: 5 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය වර්ගීකරණය කළ පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු පොත් කට්ටලය. පේසුරු ප්‍රකාශනයකි, Accounting past papers pesuru. මේ තුළ 13 ශ්‍රේණියට අදාළ ප්‍රශ්න  ප්‍රශ්න පත්‍ර පොත් කට්ටල 07ක් අන්තර්ගතය. පළමු ග්‍රන්ථයේ සිට හයවැනි ග්‍රන්ථය දක්වා 1985 සිට 2021 දක්වා පසුගිය විභාග ප්‍රශ්න ඇතුළත්ව ඇති අතර හත්වන ග්‍රන්ථය තුළ වර්ගීකරණය කළ 2022 පසුගිය විභාග ප්‍රශ්න ඇතුළත්ව ඇත.

  •  පළමුවන ග්‍රන්ථයේ,
    • ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 
  • දෙවන ග්‍රන්ථයේ,
    • සමාගම් ගිණුම් – කොටස් නිකුතුව 
    • සමාගම් අවසාන ගිණුම් 
  • තෙවන ග්‍රන්ථයේ,
    • මුදල් ප්‍රවාහ ප්‍රකාශ 
    • ගිණුම්කරණ අනුපාත 
  • සිව්වන ග්‍රන්ථයේ,
    • පිරිවැය ගිණුම්කරණ න්‍යාය 
    • ද්‍රව්‍ය පිරිවැය 
    • ශ්‍රම පිරිවැය 
  • පස්වන ග්‍රන්ථයේ,
    • පොදු කාර්ය පිරිවැය 
  • හයවන ග්‍රන්ථයේ
    • ආන්තික පිරිවැය 
    • යෝජනා තීරණ 
  • හත්වන ග්‍රන්ථයේ
    • වර්ගීකරණය කළ ප්‍රශ්න සහ පිළිතුරු 2022

මෙම ප්‍රශ්න වලට අදාළ පිළිතුරු ද පොත් කට්ටල වශයෙන් ඉතාමත් පැහැදිලිව මේ තුළ අන්තර්ගත කර ඇත.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.780 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.