agriculture past papers education department A/L kuppiya delivery

Agriculture | කෘෂි ආර්ථික විද්‍යාව පසුගිය විභාග ගැටළු විවරණය (අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව)

රු515.00

අ.පො.ස. උසස් පෙළ කෘෂි විද්‍යාව – කෘෂි ආර්ථික විද්‍යාව – 02 කොටස. මෙම කෘෂි ආර්ථික විද්‍යාව 02 කොටස ග්‍රන්ථය 2022 වර්ෂයේ මුද්‍රණය කරන ලද අ.පො.ස. (උ.පෙ.) නව විෂය නිර්දේශයට අනුකුලව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්මේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත, agriculture past papers education department.

පාරිභෝගික උපයෝගිතාවය, ඉල්ලුම, සැපයුම හා වෙළඳපොළ සමතුලිතය, විවිධ වෙළඳපොළ ව්‍යුහ, නිෂ්පාදන සාධක, නිෂ්පාදන පිරිවැය, නිෂ්පාදන සම්බන්ධතා, කෘෂි ව්‍යාපාර, අගය දාම, කෘෂි නිෂ්පාදන අලෙවිකරණය යන ඒකක 09ට අදාළව කරුණු සාකච්ඡා කර ඇත. සෑම පාඩමක් අවසානයේ 1997 සිට 2019 දක්වා සිද්ධාන්ත සහිත පසුගිය විභාග ගැටලු විවරණය කර ඇත. පාඩම් වලට අදාළ රූප සටහන්, ප්‍රස්ථාර ඉතාමත් පැහැදිළිව ඇතුළත් කර ඇත. පිටු 182කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස වර්ණ මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. මෙම ග්‍රන්ථය ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට සුදුසු වන ආකාරයෙන් නිමවා ඇත.

Availability: 21 in stock

Need help? Chat via Whatsapp

Product Description

G.E.C. Advanced Level Agriculture – Agricultural Economics – Part 02. This Agricultural Economics Part 02 book is published in the year 2022  has been compiled as a supplementary reading book by the Department of Education Publications as per the new syllabus. This book is recommended for A-level examination as well as other advanced examinations.

Consumer utility, demand, supply and market Equilibrium, different market structures, factors of production, cost of production, production linkages, agribusiness, value chains, marketing of agricultural products are discussed in relation to 09 units. At the end of each lesson, past exam questions from 1997 to 2019 with theory are explained. Diagrams and charts related to the lessons are included very clearly. This 182 page book is printed in high quality color printing. This book is for both teachers and students Done in a manner suitable for use.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

The largest collection of past exam questions and answers for A / L students in Sri Lanka. Collection of Sample Question Papers and collection of Inter-Provincial Question Papers. Short note books and collection of books by the Department of Educational Publications and the National Institute of Education.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.400 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.