Akabanika rasayanaya inorganic chemistry ranga gunarathna

Chemistry | අකාබනික රසායනය පිළිබඳ ගුණාත්මක සහ ප්‍රමාණාත්මක විශ්ලේෂණය – රංග ගුණරත්න

රු2,000.00

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව. අකාබනික රසායනය පිළිබඳ ගුණාත්මක සහ ප්‍රමාණාත්මක විශ්ලේෂණය කතෘ රංග ගුණරත්න (B.Sc. Che.Sp.(Hons) university of Sri Jayewardenepura). මෙම ග්‍රන්ථය ස්වඅධ්‍යයන කෘතියකි. මෙම ග්‍රන්ථය අකාබනික රසායනය පිළිබඳ ගුණාත්මක විශ්ලේෂණය සහ අකාබනික රසායනය පිළිබඳ ප්‍රමාණාත්මක විශ්ලේෂණය යන පරිච්ඡේද 02කින් යුක්ත වේ. එම පරිච්ඡේද ද්විත්වය ද අනු කොටස් වලට බෙදා දක්වමින් ඉතාමත් පැහැදිලිව කළු සුදු මුද්‍රණයෙන් යුක්තව සම්පාදනය කර ඇත. එමෙන්ම මෙම පරිච්ඡේදයන්ට අදාළව බහුවරණ, ව්‍යුහගත සහ රචනා අභ්‍යාස මාලාවන්ද පිළිතුරු සමගින් අන්තර්ගත කර ඇත. පාඩම තේරුම් ගැනීමට අවශ්‍ය තැන්හි රූප සටහන්, ගැලීම් සටහන් ආදියද ඉතාමත් පැහැදිලිව අන්තර්ගත කර කරමින් පිටු 373කින් යුක්තව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත, Akabanika rasayanaya inorganic chemistry.

Availability: 5 in stock

Need help? Chat via Whatsapp

Product Description

G.C.E Advanced Level Chemistry. Qualitative and Quantitative Analysis of Inorganic Chemistry Author Ranga Gunaratne (B.Sc. Che.Sp.(Hons) University of Sri Jayewardenepura). This book has 02 chapters Qualitative Analysis of Inorganic Chemistry and Quantitative Analysis of Inorganic Chemistry. The two chapters are also divided into sub-sections and compiled in very clear black and white print. Multiple-choice, structured and essay exercises related to these chapters are also included with answers.

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.620 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.