Andukrama akruthi hemapriya kavirathna A/L political science book

Political | ආණ්ඩුක්‍රම ආකෘති – හේමප්‍රිය කවිරත්න

රු390.00

අ.පො.ස. උසස් පෙළ දේශපාලන විද්‍යාව ආණ්ඩුක්‍රම ආකෘති, Andukrama akruthi hemapriya kavirathna. අ.පො.ස. උසස් පෙළ නව විෂය නිර්දේශයට අනුකුලව සකස් කර ඇත. දේශපාලන විද්‍යාව නව විෂය නිර්දේශයේ 04 වන ඒකකය සම්පුර්ණයෙන්ම ආවරණය කර ඇති අතර ආණ්ඩුක්‍රමයන්හි ඉතිහාසය සහ ප්‍රායෝගික භාවිතය පිළිබඳ අමතර කරුණු ද එක් කර ඇත.  ප්‍රවීණ දේශපාලන විද්‍යා දේශක හා ලේඛක හේමප්‍රිය කවිරත්න මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.

Availability: 8 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ දේශපාලන විද්‍යාව ආණ්ඩුක්‍රම ආකෘති, Andukrama akruthi hemapriya kavirathna. අ.පො.ස. උසස් පෙළ නව විෂය නිර්දේශයට අනුකුලව සකස් කර ඇත. දේශපාලන විද්‍යාව නව විෂය නිර්දේශයේ 04 වන ඒකකය සම්පුර්ණයෙන්ම ආවරණය කර ඇති අතර ආණ්ඩුක්‍රමයන්හි ඉතිහාසය සහ ප්‍රායෝගික භාවිතය පිළිබඳ අමතර කරුණු ද එක් කර ඇත.  ප්‍රවීණ දේශපාලන විද්‍යා දේශක හා ලේඛක හේමප්‍රිය කවිරත්න මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.

  • ඒකීය ආණ්ඩුක්‍රමය 
  • සන්ධීය ආණ්ඩුක්‍රමය
  • අර්ධ සන්ධීය ආණ්ඩුක්‍රමය 
  • සහසන්ධීය ආණ්ඩුක්‍රමය 
  • කැබිනට් ආණ්ඩුක්‍රමය 
  • ජනාධිපති ආණ්ඩුක්‍රමය
  • මිශ්‍ර ආණ්ඩුක්‍රමය
  • ඒකතන්ත්‍ර ආණ්ඩුක්‍රමය

යන විෂය කොටස් ආවරණය වන පරිදි කෘතිය රචනා කර ඇත.  පිටු 114කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.ගුරු සිසු දෙපාර්ශයටම පරිහරණයට පහසුවන ආකාරයෙන් මෙම ග්‍රන්ථය නිමවා ඇත.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

The largest collection of past exam questions and answers for A / L students in Sri Lanka. Collection of Sample Question Papers and collection of Inter-Provincial Question Papers. Short note books and collection of books by the Department of Educational Publications and the National Institute of Education.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

#AL #kuppiya #store #kuppiyastore #advancedlevel #books #delivery

Weight 0.240 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.