Art short notes akura publications A/L kuppiya store delivery

Arts | චිත්‍ර කලාව – 12 ශ්‍රේණිය කෙටි සටහන් (Akura)

රු550.00

අ.පො.ස. උසස් පෙළ චිත්‍ර කලාව. 12ශ්‍රේණිය  කෙටි සටහන්, Art short notes akura.  Akura Pilot  අධ්‍යාපන  ප්‍රකාශන අංශය මඟින් නව විෂය නිර්දේශයට අනුකූලව මෙම කෙටි සටහන් පොත සම්පාදනය කර ඇත. චිත්‍ර කලාව ඉගැන්වීමේ හා පිළිතුරුපත් ලකුණු කිරීමේ දීර්ඝ කාලීන පළපුරුද්දක් ලත් ආචාර්ය මණ්ඩලයක් විසින් මෙම ග්‍රන්ථය රචනා කිරීම සිදුකර ඇත. මෙම ග්‍රන්ථය මගින් ශිෂ්‍යන් ඉගෙන ගත  යුතු විෂය කරුණු සියල්ල පැහැදිලිව හා ක්‍රමානුකූලව පෙළගස්වා ඇති අතර එමගින් විභාගයට පිළිතුරු ලිවීමේදී අවශ්‍ය වන කරුණු ඉකමනින් වටහා ගැනීමට සහ මතකයට නගා ගැනීමට හැකි වන සේ ග්‍රන්ථය රචනා කර ඇත. 

Availability: 9 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ චිත්‍ර කලාව. 12ශ්‍රේණිය  කෙටි සටහන්, Art short notes akura.  Akura Pilot  අධ්‍යාපන  ප්‍රකාශන අංශය මඟින් නව විෂය නිර්දේශයට අනුකූලව මෙම කෙටි සටහන් පොත සම්පාදනය කර ඇත. චිත්‍ර කලාව ඉගැන්වීමේ හා පිළිතුරුපත් ලකුණු කිරීමේ දීර්ඝ කාලීන පළපුරුද්දක් ලත් ආචාර්ය මණ්ඩලයක් විසින් මෙම ග්‍රන්ථය රචනා කිරීම සිදුකර ඇත. මෙම ග්‍රන්ථය මගින් ශිෂ්‍යන් ඉගෙන ගත  යුතු විෂය කරුණු සියල්ල පැහැදිලිව හා ක්‍රමානුකූලව පෙළගස්වා ඇති අතර එමගින් විභාගයට පිළිතුරු ලිවීමේදී අවශ්‍ය වන කරුණු ඉකමනින් වටහා ගැනීමට සහ මතකයට නගා ගැනීමට හැකි වන සේ ග්‍රන්ථය රචනා කර ඇත. 

  • දෘශ්‍ය කලාව හා එහි මුලිකාංග සහ මූලධර්ම 
  • දේශීය කලාකරුවන්ගේ නිර්මාණ රසාස්වාදනය 
  • ඉන්දීය කලාකරුවන්ගේ කලා කෘති අධ්‍යයනය 
  • යුරෝපීය පුනර්ජීවන යුගයේ කලාකරුවන්ගේ කලා කෘති අධ්‍යයනය 
  • යුරෝපීය උපස්ථිතිවාදී සහ පශ්චාද්  උපස්ථිතිවාදී කලාකරුවන්ගේ නිර්මාණ 
  • යුරෝපීය ඝනිකවාදී කලාකරුවන්ගේ නිර්මාණ 
  • ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික  ගුහා සිතුවම් 
  • යුරෝපයේ ප්‍රාග් ඓතිහාසික ගුහා චිත්‍ර 
  • ශ්‍රී ලංකාවේ ස්තූපය හා ඒ ආශ්‍රිත වාස්තු විද්‍යාත්මක අංග 
  • ශ්‍රී ලංකාවේ තෝරාගත් ඓතිහාසික වාස්තු විද්‍යා නිර්මාණ 
  • ස්තූපය හා වෙනත් ඓතිහාසික ගොඩනැගිලි ආශ්‍රිත කලා නිර්මාණ 
  • අනුරාධපුර සහ පොළොන්නරු යුගයේ වාස්තු විද්‍යා නිර්මාණ 
  • ඉසුරුමුණි විහාරය ආශ්‍රිත කලා නිර්මාණ 
  • අනුරාධපුර යුගයේ බුද්ධ ප්‍රතිමා 
  • පොළොන්නරු, ගම්පොළ සහ මහනුවර යුගවල විවිධ ප්‍රතිමා 
  • ශ්‍රී ලංකාවේ ලෝහ කලා නිර්මාණ 
  • ශ්‍රී ලංකාවේ ඓතිහාසික  චිත්‍ර කලාව 
  • ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් කලා නිර්මාණ 
  • ඉන්දීය මෞර්ය කලා කෘති 
  • ඉන්දීය සාතවාහන හා සුංග යුගවලට අයත් කලා නිර්මාණ 
  • ඉන්දීය ගාන්ධාර හා මථුරා සම්ප්‍රදායවල කලා කෘති 
  • ඉන්දීය අමරාවතී  සම්ප්‍රදායයේ කලා කෘති 
  • ඉන්දියාවේ ගුප්ත සම්ප්‍රදායයේ බුද්ධ ප්‍රතිමා 
  • ඉන්දීය ලෙන් චිත්‍ර 
  • ඊජිප්තියානු (මිසර) වාස්තු විද්‍යාත්මක නිර්මාණ  
  • ඊජිප්තියානු මූර්ති නිර්මාණ 
  • ඊජිප්තියානු (මිසර) චිත්‍ර 
  • ග්‍රීක වාස්තු විද්‍යාත්මක නිර්මාණ 
  • ග්‍රීක මැටි බඳුන් 
  • ග්‍රීක මූර්ති 

යන ඒකක 30 පිළිබඳ ඉතාමත් සරල ආකාරයෙන් කෙටි සටහන් ඉදිරිපත් කර ඇත. එක් එක් ඒකක වලට අදාළව රූප සටහන් ඇතුළත් කර  ඇත.  පිටු 352කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

The largest collection of past exam questions and answers for A / L students in Sri Lanka. Collection of Sample Question Papers and collection of Inter-Provincial Question Papers. Short note books and collection of books by the Department of Educational Publications and the National Institute of Education.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.250 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.