Aruna bandara chemistry books A/L kuppiya store cash on delivery

Chemistry | ලුවිස් ව්‍යුහ සහ සම්ප්‍රයුක්තතාවය – අරුණ බණ්ඩාර

රු900.00

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව ලුවිස් ව්‍යුහ සහ සම්ප්‍රයුක්තතාවය. මෙම ග්‍රන්ථය තුළින් ලුවිස් ව්‍යුහ සහ සම්ප්‍රයුක්තත ව්‍යුහ ගොඩනැගීම සම්බන්ධයෙන් ඉතා නිරවුල් සිද්ධාන්තමය පැහැදිලි කිරීම් ඉදිරිපත් කර ඇත. අ.පො.ස. උසස් පෙළ විභාගයේදී ලැබෙන ව්‍යුහගත රචනා ආකාර සම්පුර්ණ ගැටළු 20ක් සහ ඒවායේ පූර්ණ විවරණ ඇතුළත් පිළිතුරු සංග්‍රහයකින්ද යුක්ත වේ. 2019 නව විෂය නිර්දේශයට අනුකූල 2019 සිට 2027 දක්වා පැවැත්වෙන විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. රූප සටහන් ඉතා පැහැදිලිව ඉදිරිපත් කර ඇත. පිටු 105කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත, Aruna bandara chemistry books.

Availability: 2 in stock

Need help? Chat via Whatsapp

Product Description

G.E.C. Advanced Level Chemistry Lewis Structures and Synthesis. This book has been written by Mr. Aruna Bandara Ranatunga, who is a special graduate in chemistry from Peradeniya University. The diagrams are presented very clearly. This 105-page book is printed in high-quality black-and-white printing.

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.240 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.