aruna bandara chemistry past papers review sinhala A/L kuppiya

Chemistry | රසායන විද්‍යාව බහුවරණ විවරණය (1997-2022) – අරුණ බණ්ඩාර

රු4,800.00

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව බහුවරණ විවරණය. 1997 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව පසුගිය බහුවරණ විභාග ප්‍රශ්න පත්‍ර මෙහි ඇතුළත්ව ඇති අතර ඒ සෑම ප්‍රශ්නයක් සඳහාම විස්තරාත්මක ලෙස විවරණය කරන ලද පිළිතුරු ඇතුළත්ව ඇත. ප්‍රශ්න පත්‍ර 26කින් යුක්ත මෙම ග්‍රන්ථයේ බහුවරණ ප්‍රශ්න 1500කට ආසන්න ප්‍රමාණයක් මෙහි අන්තර්ගත වේ. 2019 නව විෂය නිර්දේශයට අනුව සකස් කර ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීම තුළින් සිසුන්ගේ සිද්ධාන්තමය දැනුම පමණක් නොව විභාගයේදී ලැබෙන ප්‍රශ්න රටා අවබෝධ කර ගැනීමටද සිසුන්ට හැකියාව ලැබේ. රූප සටහන් ඉතා පැහැදිලිව ඉදිරිපත් කර ඇත.පිටු 1251කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.ගුරු සිසු දෙපාර්ශයටම පරිහරණයට පහසුවන ආකාරයෙන් මෙම ග්‍රන්ථය නිමවා ඇත, aruna bandara chemistry past papers.

Availability: 1 in stock

Need help? Chat via Whatsapp

Product Description

G.E.C. Advanced Level Chemistry Multiple Choice Commentary. From the year 1997 to the year 2022, G.E.C. Advanced Level Chemistry Past Multiple Choice Exam Papers are included here with detailed annotated answers for each question. This book has 26 papers and contains nearly 1500 multiple choice questions.

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 1.355 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.