Aruna bandara paramanuka wyuhaya ha bandhana A/L chemistry

Chemistry | පරමාණුක ව්‍යුහය සහ බන්ධන – අරුණ බණ්ඩාර

රු1,700.00

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව පරමාණුක ව්‍යුහය සහ බන්ධන. මෙම ග්‍රන්ථය තුළින් පදාර්ථයේ ව්‍යුහය සහ ගුණ පිළිබඳව පුළුල්ව එමෙන්ම ඉතා අත්‍යාවශ්‍ය විෂය කරුණු සමුහයක් පාඩම් කිරීමට සහ මතක තබාගැනීමට පහසුවන ආකාරයෙන් ඉතා සරලව ඉදිරිපත් කර ඇත. 2019 නව විෂය නිර්දේශයට අනුකූල 2019 සිට 2027 දක්වා පැවැත්වෙන විභාග සඳහා මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත, Aruna bandara paramanuka wyuhaya.
රසායන විද්‍යාව නව විෂය නිර්දේශයේ පළමු සහ දෙවන ඒකක තුළ අන්තර්ගත පරමාණුක ව්‍යුහය සහ ව්‍යුහය සහ බන්ධනය යන ඒකක සඳහා පරිශීලනය කළ යුතු ග්‍රන්ථයක් ලෙස මෙය දැක්විය හැකිය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන අරුණ බණ්ඩාර රණතුංග මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. රූප සටහන් ඉතා පැහැදිලිව ඉදිරිපත් කර ඇත. පිටු 176කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත.

Availability: 10 in stock

Need help? Chat via Whatsapp

Product Description

G.E.C. Advanced Level Chemistry Atomic Structure and Bonding. Through this book, a comprehensive and very essential set of subject matter on the structure and properties of matter has been presented in a very simple way that is easy to study and remember. This book is recommended for the examinations held from 2019 to 2027 as per the new syllabus of 2019.

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.310 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.