Bhauthika Rasayanaya ilakka rachana A/L kuppiya store delivery

Chemistry | භෞතික රසායනය ඉලක්ක රචනා සහ පිළිතුරු (ලක්ෂ්මන් පැලැන්දගේ)

රු450.00

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව භෞතික රසායනය ඉලක්ක රචනා කතෘ ලක්ෂ්මන් පැලැන්දගේ. නව විෂය නිර්දේශයට අනුකූල ලක්ෂ්මන් පැලැන්දගේ (B.Sc.(Colombo), Dip.in Ed.(OUSL), Dip.Cinematography (OUSL), SLTS-1 )මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. සී/ස ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ (පුද්ගලික) සමාගම විසින් මෙම කෘතිය සම්පාදනය කර ඇත, Bhauthika Rasayanaya ilakka rachana.
  • ද්‍රාව්‍යතා ගුණිතය
  • චාලක රසායනය
  • රවුල් නියමය
  • විභාග සංගුණකය
  • තාප රසායනය
  • වායු නියම
  • සමතුලිතතාව
  • pH අගය
  • ස්වාරක්ෂක ද්‍රාවණ
  • විද්‍යුත් රසායනය
  • අනුමාපන
  • මිශ්‍ර අභ්‍යාස
යන ප්‍රධාන පරිච්ඡේද යටතේ ඉලක්ක රචනා ප්‍රශ්න, පිළිතුරුද සහිතව එක් කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 184කින් යුක්ත වේ.

Availability: 10 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව භෞතික රසායනය ඉලක්ක රචනා කතෘ ලක්ෂ්මන් පැලැන්දගේ. නව විෂය නිර්දේශයට අනුකූල ලක්ෂ්මන් පැලැන්දගේ (B.Sc.(Colombo), Dip.in Ed.(OUSL), Dip.Cinematography (OUSL), SLTS-1 )මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. සී/ස ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ (පුද්ගලික) සමාගම විසින් මෙම කෘතිය සම්පාදනය කර ඇත, Bhauthika Rasayanaya ilakka rachana.

  • ද්‍රාව්‍යතා ගුණිතය
  • චාලක රසායනය
  • රවුල් නියමය
  • විභාග සංගුණකය
  • තාප රසායනය
  • වායු නියම
  • සමතුලිතතාව
  • pH අගය
  • ස්වාරක්ෂක ද්‍රාවණ
  • විද්‍යුත් රසායනය
  • අනුමාපන
  • මිශ්‍ර අභ්‍යාස

යන ප්‍රධාන පරිච්ඡේද යටතේ ඉලක්ක රචනා ප්‍රශ්න, පිළිතුරුද සහිතව එක් කර ඇත. මෙම ග්‍රන්ථය පිටු 184කින් යුක්ත වේ.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

The largest collection of past exam questions and answers for A / L students in Sri Lanka. Collection of Sample Question Papers. Inter-Provincial Question Papers. short note books. Collection of books by the Department of Educational Publications and the National Institute of Education.

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.550 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.