Bio systems Technology Additional Reading Book A/L kuppiya store

BST | Bio systems Technology | ජෛව පද්ධති තාක්ෂණවේදය 03 කොටස – පසු අස්වනු තාක්ෂණය (අතිරේක කියවීම් පොත)

2 customer reviews
Sold: 140

රු350.00

අ.පො.ස. උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදය. ජෛව පද්ධති තාක්ෂණවේදය 03 කොටස – පසු අස්වනු තාක්ෂණය (අතිරේක කියවීම් පොත). මෙම ජෛව පද්ධති තාක්ෂණවේදය 03 වෙනි කොටස අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්මේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සදහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. ධ්‍යානය වල පසු අස්වනු තාක්ෂණය, එළවළු හා පලතුරුවල පසු අස්වනු තාක්ෂණය, මත්ස්‍ය අස්වනු පරිහරණය වශයෙන් ඒකක 03ක් ඔස්සේ තොරතුරු විශ්ලේෂණය කර ඇත. වර්ණ මුද්‍රණයක් හා වර්ණ ඡායාරූප සහිත පිටු 77 කින් යුක්ත මෙම ග්‍රන්ථය විෂය කරුණු පහසුවෙන් අවබෝධ වන ආකාරයට සරලව ඉදිරිපත් කර ඇත, Bio systems Technology Additional Reading Book.

Availability: 49 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදය. ජෛව පද්ධති තාක්ෂණවේදය 03 කොටස – පසු අස්වනු තාක්ෂණය (අතිරේක කියවීම් පොත). මෙම ජෛව පද්ධති තාක්ෂණවේදය 03 වෙනි කොටස අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්මේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සදහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. ධ්‍යානය වල පසු අස්වනු තාක්ෂණය, එළවළු හා පලතුරුවල පසු අස්වනු තාක්ෂණය, මත්ස්‍ය අස්වනු පරිහරණය වශයෙන් ඒකක 03ක් ඔස්සේ තොරතුරු විශ්ලේෂණය කර ඇත. වර්ණ මුද්‍රණයක් හා වර්ණ ඡායාරූප සහිත පිටු 77 කින් යුක්ත මෙම ග්‍රන්ථය විෂය කරුණු පහසුවෙන් අවබෝධ වන ආකාරයට සරලව ඉදිරිපත් කර ඇත, Bio systems Technology Additional Reading Book.

G.E.C. Advanced Level Biosystems Technology. Biosystems Technology Part 03 – Postharvest Technology (Additional Reading Book). This Biosystems Technology Part 03 has been compiled as a supplementary reading book by the Department of Education Publications.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

The largest collection of past exam questions and answers for A / L students in Sri Lanka. Collection of Sample Question Papers and collection of Inter-Provincial Question Papers. Short note books and collection of books by the Department of Educational Publications and the National Institute of Education.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.449 kg
Dimensions 18 × 24 cm

2 reviews for BST | Bio systems Technology | ජෛව පද්ධති තාක්ෂණවේදය 03 කොටස – පසු අස්වනු තාක්ෂණය (අතිරේක කියවීම් පොත)

  1. Wathmavi S. (verified owner)

    Original poth, thank you thank you godak honda service ekak. thanks again😍❤

  2. Yasasi Kavindya (verified owner)

    good servise 🙏

Only logged in customers who have purchased this product may leave a review.