pesuru biology structured past papers 2023 NEW A/L kuppiya store

Pesuru Biology | ජීව විද්‍යාව – වර්ගීකරණයකල ව්‍යුහගත (2023 NEW)

10 customer reviews
Sold: 316

රු2,000.00

G.C.E Advanced Level pesuru biology structured questions and answers sinhala medium. අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යාව  විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරන වර්ගීකරණය කළ පසුගිය විභාග ව්‍යුහගත රචනා ප්‍රශ්න ඇතුලත් පොත් 6 ක් වැඩපොත් ආකාරයේ සහ පිළිතුරු ලිවීමට ඉඩ සහිතව. ආදර්ශ පිළිතුරු පොත් කට්ටල 06ක් අන්තර්ගතයි, 2023 නවතම ප්‍රශ්න පත්‍රය අන්තර්ගතයි.

Availability: 17 in stock

Need help? Chat via Whatsapp

Product Description

G.C.E Advanced Level pesuru biology structured questions and answers sinhala medium. අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යාව  විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරන වර්ගීකරණය කළ පසුගිය විභාග ව්‍යුහගත රචනා ප්‍රශ්න ඇතුලත් පොත් 6 ක් වැඩපොත් ආකාරයේ සහ පිළිතුරු ලිවීමට ඉඩ සහිතව. ආදර්ශ පිළිතුරු පොත් කට්ටල 06ක් අන්තර්ගතයි, 2023 නවතම ප්‍රශ්න පත්‍රය අන්තර්ගතයි.

  • 1 ඒකකය – ජීව විද්‍යාව හැඳින්වීම.
  • 2 ඒකකය – ජීවයේ රසායනික සහ සෛලීය පදනම.
  • 3 ඒකකය – පරිණාමය හා ජීවීන්ගේ විවධත්වය.
  • 4 ඒකකය – ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය.
  • 5 ඒකකය – සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය.
  • 6 ඒකකය – ප්‍රවේණිය.
  • 7 ඒකකය – අණුක ජීව විද්‍යාව හා ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය.
  • 8 ඒකකය – පාරිසරික ජීව විද්‍යාව.
  • 9 ඒකකය – ක්ෂුද්‍ර ජීව විද්‍යාව.
  • 10 ඒකකය – ව්‍යවහාරික ජීව විද්‍යාව.

G.C.E Advanced Level pesuru biology structured questions and answers sinhala medium. 6 books containing past exam structured essay questions covering the entire G.C.E Advanced Level Biology syllabus in workbook format and with space to write answers. Contains 06 sets of model answer books, 2022 latest question paper.

  • Unit 1 – Introduction to Biology.
  • Unit 2 – Chemical and Cellular Basis of Life.
  • Unit 3 – Evolution and diversity of organisms.
  • Unit 4 – Form and function of plants.
  • Unit 5 – Animal Form and Function.
  • Unit 6 – Heredity.
  • Unit 7 – Molecular Biology and Recombinant DNA Technology.
  • Unit 8 – Environmental Biology.
  • Unit 9 – Microbiology.
  • Unit 10 – Applied Biology.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

The largest collection of past exam questions and answers for A / L students in Sri Lanka. Collection of Sample Question Papers. Inter-Provincial Question Papers. short note books. Collection of books by the Department of Educational Publications and the National Institute of Education.

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

#GCE AL Past Papers #GCE AL books

 

Weight 0.995 kg
Dimensions 21 × 30 cm

10 reviews for Pesuru Biology | ජීව විද්‍යාව – වර්ගීකරණයකල ව්‍යුහගත (2023 NEW)

  1. shirani Nadeeka (verified owner)

    Thank you guys. much love, keep up the good work

  2. Anonymous (verified owner)

    Best online book shop thank you kuppiya store

  3. R.E.B Gayuni Kavinya (verified owner)

    Great service

  4. W. wanninayaka (verified owner)

    The books is in very good condition and the printing quality is also good.

  5. L.A. Sujeewa Sandeepa Kularathna (verified owner)

    The product was in good quality, the delivery was fast and easy.

  6. Hashini Kavindya (verified owner)

    අද මට මගේ order එක ලැබුණා. Thank u so much a/l kuppiya❤️

  7. Nethmi Kaveesha (verified owner)

    good service thanks

  8. S.M. Ahinsa Chathurangi (verified owner)

    The best way to buy books online.

  9. M.A.k.සදකැලුම් මල්ලිකාආරච්චි (verified owner)

    👍

  10. A.N.දුල්මිණි මදුශිකා (verified owner)

    thank you

Only logged in customers who have purchased this product may leave a review.