biology model papers 2024 Grade 12 A/L kuppiya store

Biology | ජීව විද්‍යාව ආදර්ශ විභාග ප්‍රශ්නෝත්තර 12 ශ්‍රේණිය 2024 (package 02)

රු950.00

අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යාව ආදර්ශ ප්‍රශ්නෝත්තර කට්ටලය (12-02). ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) සම්පත් පොත්වල ඇති කරුණු පමණක් ඇතුළත් කොට මෙම ප්‍රශ්න සහ පිළිතුරු සකස් කර ඇත, biology model papers 2024.විභාග ඉලක්ක ජයගැනීම සඳහා Knowledge Bank ආයතනය විසින් සම්පාදනය කර ඇති මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය තුළ 12 ශ්‍රේණියේ පාඩම් වලට අනුව සකස් කර ඇති ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල 05ක් අන්තර්ගත කර ඇත.  විශ්ව විද්‍යාල හා කොළඹ ජනප්‍රිය පාසල්වල ප්‍රවීන ආචාර්ය මණ්ඩලයක් මඟින් මෙම ප්‍රශ්නෝත්තර කට්ටල උසස්ම තත්වයෙන් යුතුව සම්පාදනය කර ඇත. ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමේදී අවශ්‍ය වන කොළ කට්ටලයක්ද මේ තුළ අන්තර්ගත වේ. MCQ ප්‍රශ්න සඳහා පිළිතුරු ඉතාමත් පැහැදිලිව විවරණය කර ඇති අතර ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක පිළිතුරු ද ඇතුළත් කර ඇත.

Availability: 17 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යාව ආදර්ශ ප්‍රශ්නෝත්තර කට්ටලය (12-02). ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) සම්පත් පොත්වල ඇති කරුණු පමණක් ඇතුළත් කොට මෙම ප්‍රශ්න සහ පිළිතුරු සකස් කර ඇත, biology model papers 2024.විභාග ඉලක්ක ජයගැනීම සඳහා Knowledge Bank ආයතනය විසින් සම්පාදනය කර ඇති මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය තුළ 12 ශ්‍රේණියේ පාඩම් වලට අනුව සකස් කර ඇති ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල 05ක් අන්තර්ගත කර ඇත.  විශ්ව විද්‍යාල හා කොළඹ ජනප්‍රිය පාසල්වල ප්‍රවීන ආචාර්ය මණ්ඩලයක් මඟින් මෙම ප්‍රශ්නෝත්තර කට්ටල උසස්ම තත්වයෙන් යුතුව සම්පාදනය කර ඇත. ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමේදී අවශ්‍ය වන කොළ කට්ටලයක්ද මේ තුළ අන්තර්ගත වේ. MCQ ප්‍රශ්න සඳහා පිළිතුරු ඉතාමත් පැහැදිලිව විවරණය කර ඇති අතර ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක පිළිතුරු ද ඇතුළත් කර ඇත.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.450 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.