biology model papers pack A/L kuppiya Free delivery offer

Biology | ජීව විද්‍යාව විශේෂ ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටලය (Free delivery offer)

රු3,200.00

-11%Sale!
  1. ජීව විද්‍යාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර විවරණය 01 – ආර්. එම්. ඩී රාජපක්ෂ
    • අ.පො.ස. උසස් පෙළ ජීව විද්‍යාව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර විවරණය – 01. ආර්. එම්. ඩී රාජපක්ෂ මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. අ.පො.ස. උසස් පෙළ 2028 දක්වා ක්‍රියාත්මක නව විෂය නිර්දේශයේ ජීව විද්‍යාව විෂය නිර්දේශයට අනුකූලව මෙම ග්‍රන්ථය රචනා කර ඇත, R.M.D Rajapaksha new syllabus.
    • විභාග ප්‍රශ්න පත්‍රයේ අනුපිටපතක් ලෙසටම සැකසු ප්‍රශ්න පත්‍ර 07කින් යුක්ත මෙම ග්‍රන්ථයේ බහුවරණ ප්‍රශ්න 350ක් සහ ව්‍යුහගත රචනා ප්‍රශ්න 28ක් ද, රචනා ප්‍රශ්න 42ක් ද අන්තර්ගත වී ඇත.
    • සියලුම බහුවරණ ප්‍රශ්න විවරණය කර ඇති අතර, ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න ඉතා පැහැදිලි අයුරින් අත්‍යවශ්‍ය විෂය කොටස් මතු කරමින් සහ පැහැදිලි කරමින් ඉදිරිපත් කර ඇත. ලකුණු දීමේ පටිපාටිය ද ඉදිරිපත් කර ඇති මෙම ග්‍රන්ථය පිටු 142කින් යුක්තය.
  1. ජීව විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍ර 10ක් පිළිතුරු විවරණ සහිතව
    • අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යාව. මුළු විෂය නිර්දේශය ආවරණය වන බහුවරණ ප්‍රශ්න පත්‍ර 10ක් පිළිතුරු සහ පිළිතුරු විවරණ සහිතව කතෘ සුනේත්‍රා කල්‍යාණි (උත්තර පත්‍ර පරීක්ෂක/ අතිරේක ප්‍රධාන පරීක්ෂක / පාලක පරීක්ෂක මණ්ඩලයේ සාමාජික) සරසවි ප්‍රකාශනයකි.
  2. Free Delivery

Availability: 3 in stock

Need help? Chat via Whatsapp

Product Description

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

#AL #kuppiya #store #kuppiyastore #chemistry#advancedlevel #books #delivery

Weight 0.0 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.