biology past papers Department of examinations A/L kuppiya store

ජෛවීය විද්‍යා විෂය ධාරාව 2018 විභාග ප්‍රශ්න පත්‍රය සහ ලකුණු දීමේ පටිපාටිය – අධ්‍යාපන ප්‍රකාශන [Biology | Physics | Chemistry]

රු215.00

අ.පො.ස. ජීව විද්‍යා විෂය ධාරාව පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු. ජීව විද්‍යා විෂය ධාරාවට ඇතුළත් වන ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව යන විෂයන්ට අදාළව 2018 වර්ෂයේ විභාග ප්‍රශ්න පත්‍ර සියල්ල සහ පිළිතුරු සමඟ ලකුණු ලබාදෙන ආකාරය මෙම ග්‍රන්ථය මගින් විස්තරාත්මකව දක්වා ඇත.

මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකා විභාග දෙපාර්මේන්තුවේ අවසරය මත අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්මේන්තුව විසින් සම්පාදනය කර ඇත. ප්‍රශ්න වලට අදාළ රූප සටහන් ඉතාමත් පැහැදිළිව ඇතුළත් කර ඇත. පිටු 154කින් යුක්ත මෙය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත, biology past papers.

Availability: 11 in stock

Need help? Chat via Whatsapp

Product Description

අ.පො.ස. ජීව විද්‍යා විෂය ධාරාව පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු. ජීව විද්‍යා විෂය ධාරාවට ඇතුළත් වන ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව යන විෂයන්ට අදාළව 2018 වර්ෂයේ විභාග ප්‍රශ්න පත්‍ර සියල්ල සහ පිළිතුරු සමඟ ලකුණු ලබාදෙන ආකාරය මෙම ග්‍රන්ථය මගින් විස්තරාත්මකව දක්වා ඇත.

මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකා විභාග දෙපාර්මේන්තුවේ අවසරය මත අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්මේන්තුව විසින් සම්පාදනය කර ඇත. ප්‍රශ්න වලට අදාළ රූප සටහන් ඉතාමත් පැහැදිළිව ඇතුළත් කර ඇත. පිටු 154කින් යුක්ත මෙය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත, biology past papers.

G.E.C. Biology Stream Past Exam Papers and Answers. This book has given in detail how to give marks along with all the exam papers of the year 2018 related to biology, physics, chemistry which are included in the stream of biology.

This book has been issued by the Department of Education Publications with the permission of the Sri Lanka Examinations Department. The diagrams related to the questions are included very clearly. It has 154 pages and is printed in high quality black-and-white printing.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව. අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

The largest collection of past exam questions and answers for A / L students in Sri Lanka. Collection of Sample Question Papers and collection of Inter-Provincial Question Papers. Short note books and collection of books by the Department of Educational Publications and the National Institute of Education.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.550 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.