biology provincial papers 2023 A/L kuppiya store home delivery

Biology | ජීව විද්‍යාව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව 2023 (13-05)

රු1,950.00

පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2023 ජීව විද්‍යාව ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු, biology provincial papers 2023. MCQ ප්‍රශ්න සඳහා පිළිතුරු විවරණය කර ඇති අතර ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න වලට සවිස්තරාත්මක පිළිතුරු ඇතුළත් කර ඇත.
  • අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යාව 13 ශ්‍රේණිය බස්නාහිර පළාත පෙරහුරු පරීක්ෂණය – 2023
  • දකුණු පළාත පෙරහුරු පරීක්ෂණය – 2023
  • වයඹ පළාත තෙවන වාර පරීක්ෂණය – 2023
  • මධ්‍යම පළාත පෙරහුරු පරීක්ෂණය – 2023
  • සබරගමුව පළාත තෙවන වාර පරීක්ෂණය – 2023
  • උතුරු මැද පළාත තෙවන වාර පරීක්ෂණය – 2023
  • ඌව පළාත පෙරහුරු පරීක්ෂණය – 2023
  • අධ්‍යාපන අමාත්‍යංශය නැණ පවුර පෙරහුරු පරීක්ෂණය – 2023
  • කළුතර කලාප අධ්‍යාපන කාර්යාලය තෙවන වාර පරීක්ෂණය 2023

Availability: 8 in stock

Need help? Chat via Whatsapp

Product Description

පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2023 ජීව විද්‍යාව ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු, biology provincial papers 2023. මෙම කට්ටලය තුළ අ.පො.ස (උසස් පෙළ) නව විෂය නිර්දේශය යටතේ  පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් 2023 වර්ෂයට අදාළව නිකුත් කර ඇති ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු අන්තර්ගත ය.

  • අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යාව 13 ශ්‍රේණිය බස්නාහිර පළාත පෙරහුරු පරීක්ෂණය – 2023
  • දකුණු පළාත පෙරහුරු පරීක්ෂණය – 2023
  • වයඹ පළාත තෙවන වාර පරීක්ෂණය – 2023
  • මධ්‍යම පළාත පෙරහුරු පරීක්ෂණය – 2023
  • සබරගමුව පළාත තෙවන වාර පරීක්ෂණය – 2023
  • උතුරු මැද පළාත තෙවන වාර පරීක්ෂණය – 2023
  • ඌව පළාත පෙරහුරු පරීක්ෂණය – 2023
  • අධ්‍යාපන අමාත්‍යංශය නැණ පවුර පෙරහුරු පරීක්ෂණය – 2023
  • කළුතර කලාප අධ්‍යාපන කාර්යාලය තෙවන වාර පරීක්ෂණය 2023

ට අදාළ ප්‍රශ්න පත්‍ර සහ ඊට අදාළ පිළිතුරු කට්ටලයන්ද ඉතාමත් පැහැදිලිව මනා නිමාවකින් යුක්තව මෙහි ඇතුළත් කර ඇත. MCQ ප්‍රශ්න සඳහා පිළිතුරු විවරණය කර ඇති අතර ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න වලට සවිස්තරාත්මක පිළිතුරු ඇතුළත් කර ඇත. අ.පො.ස උසස් පෙළ විභාග ඉලක්ක ජයගැනීම සඳහා Knowledge Bank ආයතනය විසින් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.

Buy similar products : here

download latest A/L kuppiya mobile app : https://alkuppiya.lk/

ශ්‍රී ලංකාවේ උසස්පෙළ සිසුන් සඳහා වන, විශාලතම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු එකතුව. ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුව.

අන්තර් පළාත් ප්‍රශ්න පත්‍ර එකතුව. කෙටි සටහන් පොත් එකතුව. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ පොත් එකතුව.

Download resource book / sampath potha pdf free : http://magazine.alkuppiya.lk/?cat=60

Download resource book / sampath potha pdf free from nie.lk : https://nie.lk/

online payment options, bank deposit or easy cash on delivery methods available. Fast home delivery. safe and quality packaging. Sri Lankas best and number one advanced level online book store. kuppiya store powered by A/L kuppiya. Trusted by thousands of advanced level students in Sri Lanka.

Weight 0.850 kg

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.