Shopping Hotline: (+94) 077 909 26 90
Recent Viewed
You have no recent viewed item.
රු1,300.00
අ.පො.ස උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය 12 ශ්‍රේණිය I පත්‍රය බහුවරණ – කතෘ බන්දුසේන සිරිවර්ධන. නව විෂය නිර්දේශය යටතේ වාණිජ විෂය ධාරාව වෙනුවෙන් “උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය 12 ශ්‍රේණිය I පත්‍රය (බහුවරණ) ප්‍රශ්න සහ පිළිතුරු” කෘතිය සම්පාදනය කර ඇත. බන්දුසේන සිරිවර්ධන (වාණිජවේදී විශේෂ. ව්‍යාපාර අධ්‍යයන ඩිප්ලෝමා) මහතා විසින් රචනා කර ඇති මෙම කෘතිය කර්තෘ ප්රකාශනයකි. විභාගයේදී ලැබෙන I ප්‍රශ්න පත්‍රය සඳහා නව විෂය නිර්දේශය සහ විභාගය ඉලක්ක කරගෙන සැකසූ බහුවරණ ප්‍රශ්න මාලාවක් සහ ඒවාට විසඳුම් මෙහි අන්තර්ගතය. මේ තුළ 12 ශ්‍රේණියේ පාඩමෙන් පාඩමට අනුව වෙන්කළ I ප්‍රශ්න පත්‍රයට අදාළ, පළමු හා දෙවන කොටසට අදාළ ප්‍රශ්න 854ක් අන්තර්ගතය. ප්‍රශ්න සියල්ල අවසානයේ සියලුම ප්‍රශ්න වලට අදාළ පිළිතුරු ද පාඩමෙන් පාඩමට අනුව වෙන්කර දක්වා ඇත.
Availability: 14 in stock

විෂය උගන්වන ගුරුවරුන්ටත්, විභාගයට පෙනී සිටින සිසුන්ටත් අතිශයින්ම වැදගත් ග්රන්ථයකි. කළු – සුදු මුද්‍රණයෙන් යුක්තව පිටු 194කින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
Weight | 0.500 kg |
---|
Only logged in customers who have purchased this product may leave a review.
Reviews
There are no reviews yet.